sim offer closed.
මේ මස 31 වැනිදා සිට මෙම අලෙවි ප්‍රවර්ධන වැඩසටහන නවතා දැමීමට සමාගම තීරණය කර තිබේ.
මගෙන් සිම් ගත්ත නොගත්ත සියලු දෙනාට මෙන්ම පුරා මාස 2 කට අධික කාලයක් bump කරමින් Thread එක ඉදිරියට රැගෙන ඒමට සහාය දැක්වූ සියලු දෙනාට ස්තූතියි.
විශාල වූ වාණිජ ලාභයක් නොලබා ඉතා සාධාරණ වූ මුදලකට සිම්පත් 150 කට අධික සංඛ්‍යාවක් එළකිරි සාමාජිකයන් අතර බෙදා හැරීමට හැකිවීම ගැන සතුටු වන්නෙමු.
එමෙන්ම සිම්පත් මිළදී ගත් ඇතමුන් ඒ සම්බන්ධව ත්‍රේඩ් එක තුල කිසිදු සටහනක් නොතබා ආත්මාර්ථකාමි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට යෙදුන නිසා මේ සම්බන්ධව අවිශ්වාශයක් ඇතිව සිටි අයට සිම් මිළට ගැනීමට නොහැකි වීම ගැන කණගාටු වන්නෙමු.
සිම් වල ගැටලුවක් තිබ්බොත් pm එකක් දාන්න.සිම් ගත්ත ගොඩක් අය ළග මගේ නම්බර් එක ඇති.කෝල් එකක් හරි දාලා කියන්න.