1. nuwanranasinghe

    HTC තියන අයගෙන් help එකක්...

    ඇත්තටම දන්නෙ නැති නිසා අහන්නෙ. Htc සිංහල support කරනවද?? මමත් htc phone එකක් ගන්න හිතාගෙන ඉන්නෙ. හැබැයි සිංහල support කරන්නෙ නැත්නම් ගන්නෙ නෑ.
  2. nuwanranasinghe

    HTC තියන අයගෙන් help එකක්...

    HTC සිංහල support කරනවද
  3. nuwanranasinghe

    වැල වීඩියෝ Google drive

    ඔය ටික ඔක්කොම delete කරල දාන්න. හිතට ලොකු සැහැල්ලුවක් දැනෙයි.
  4. nuwanranasinghe

    Don't wait for get rich

    Good post
  5. nuwanranasinghe

    ආතල් එකක්..වරෙල්ලා.

    මම නම් use කරන්නෙ samsung. ඒත් ඔනන මමත් දැම්ම comment එකක්.
  6. nuwanranasinghe

    කොතනද වැරදුනේ :D

    ඒ ඔරලෝසුවේ කටු දෙකම එක සයිස්නේ මාර වැඩේ
  7. nuwanranasinghe

    රියදුරෙක්-වෙන්න

    ඔයාගෙ අදහස හරි ඇඩ්මින් සහෝ. සාමාන්‍ය office job වල salary නම් අඩුයි තමා. (බොහෝවිට රජයේ රැකියාවල) මම අදහස් කලේ තාක්ෂණික පැත්තෙන් උපාධියක් කරොත් හොදයි කියන එක. උදා. IT උපාධියක් කරල පෞද්ගලික අංශයේ රැකියාවකට ගිහිල්ල අත්දැකීමුත් එක්ක මහන්සි වෙලා වැඩ කරන්න පුලුවන් නම් ලොකු salary එකක් ගන්න තත්වෙට...
  8. nuwanranasinghe

    රියදුරෙක්-වෙන්න

    ඔයා හරි යාලුව. ආසාවෙන් කරන දේ හරියට කරන්න. අර OTHER_GUY කියල තියන විදියට ඔය ගමන්ම හොද අධ්‍යාපනයකුත් ලබාගන්න. එතකොට කවදහරි අදහස වෙනස් උනොත් විකල්පයකුත් තියනවනෙ. ටිකක් වයසට යනකොට අවශ්‍යතා වෙනස් වෙනකොට අදහස් වෙනස් වෙනවා. උඹෙ වයස කීයද?
  9. nuwanranasinghe

    රියදුරෙක්-වෙන්න

    උඹ හරි බං. එක් එක්කෙනාගෙ බලාපොරොත්තු එකිනෙකට වෙනස්නෙ. rep added
  10. nuwanranasinghe

    රියදුරෙක්-වෙන්න

    මොකද බං රියදුරෙක් වෙන්න දගලන්නෙ. හොදට ඉගෙනගෙන හොද රස්සාවක් කරන්න උත්සාහ කරපංකො. එලකිරියට ලොග්වෙලා පෝස්ට් එකක් දාන්න පුලුවන්නම් ඉගෙනගන්න බැරිකමක් නෑනෙ බං. උපාධියක් කරන්න බැරිනම් අඩුමගානෙ ඩිප්ලෝමාවක්වත් කරල ඉදිරියට යන්න බලපං.
  11. nuwanranasinghe

    සරාගී ළඳක් හා වශී වූ ගලක්

    හොද පණිවිඩයක් දෙනව මේකෙන්. ලස්සන කෙල්ලෙක් දැක්ක ගමන් වශී වෙන්න එපා යකුනේ. එතන මොකක්හරි කොස්සක් තියෙන්න පුලුවන්. good post.
  12. nuwanranasinghe

    අනාගත_වැකි

    interesting

    No contents