1. කෘෂිකර්මය
2. වාහන අලෙවිය
3. වාහන අලුත්වැඩියාව
3. පරිගණක, ජංගම දුරකථන, tablet අලෙවිය
4.පරිගණක, ජංගම දුරකථන, tablet අලෙවිය අළුත්වැඩියාව
5. Telecommunication company
6. ඇදුම් නිපදවීම
7. ඇදුම් අලෙවිය
ඔය මොන දේ කලත් අන්තිමේට මිනිස්සුන්ට දවසක තේරේවි කෘෂිකර්මය සහ ස්වභාවික සම්පත්වල වටිනාකම.
ඖෂධ