රියදුරෙක්-වෙන්න

PDonkey

Member
Oct 30, 2015
7
1
0

ස්තුතියි මචංලා
adeeeeeeee machan uba wagema mamath asai ban... man asa podi kale edala Container Driver kenek wenna.... :baffled::baffled::baffled: dadan badan gala break gahhdi paddi paddi yanna patta asai bola...:growl::growl::baffled::baffled::rofl::rofl::lol::lol:.. a athal

ඔව් බං මාත් හෙන ආසයි. ඔරුගොඩවත්ත හරියෙන් යනකොට එහෙම මම කරන්නේමැ ප්‍රයිම්මුවර් දිහා බලං ඉන්න එක. :):)

Barawahana license + political contacts
එහෙමද? මම හිතුවේ ගැසට් කරලා, සුදුසුකම් අනුව මේකට ගන්නවා ඇති කියලා.
මරුසිරා;19206517 said:
ලයිසන් නැතත් කමක් නෑ අමතිට් කඩේ ගිහින් උගේ විරුද්ද සෙට් එකට පොඩි පාට එකක් දෙකක් දැම්මනම් ඔයිට් වඩා සුදුසුකම් ඕනේ නැහැ ...
එහෙමද? මම හිතුවේ ගැසට් කරලා, සුදුසුකම් අනුව මේකට ගන්නවා ඇති කියලා.
 
PDonkey

Member
Oct 30, 2015
7
1
0
මොකද බං රියදුරෙක් වෙන්න දගලන්නෙ. හොදට ඉගෙනගෙන හොද රස්සාවක් කරන්න උත්සාහ කරපංකො. එලකිරියට ලොග්වෙලා පෝස්ට් එකක් දාන්න පුලුවන්නම් ඉගෙනගන්න බැරිකමක් නෑනෙ බං. උපාධියක් කරන්න බැරිනම් අඩුමගානෙ ඩිප්ලෝමාවක්වත් කරල ඉදිරියට යන්න බලපං.

එහෙම කියන්න බැහැ යාලුවා. කොයි කොයි රස්සාවත් වැදගත්. දැන් බලන්න භාණ්ඩ, එළවලු,ආහාර ද්‍රව්‍ය බෙදා හරින ට්‍රක් රථ. මිනිස්සු වැඩිය හිතන්නේ නැති උනාට ඒ ඇය කොයිතරම් සේවයක්ද කරන්නේ. තෙල් බෙදාහැරීමත් ඒ වගේ තමයි. රටක් නවතින්න පුළුවන්නේ හරියට පෙට්‍රල්,ඩිසල් රටේ ස්ථාන වලට බෙදා හරියේ නැත්තං.

ඔස්ටේ‍්‍රලියාවේ කියමනක් තියෙනවා 'Without Trucks Australia Stops' කියලා.

ඔය ට්‍රක් වලත් ඒක ගහලා තියෙන්නේ.

gibbriver61.jpg

407676779_193b07d7d5_z.jpg

:)
:)
අලුතෙන් ආව තෙල් බඩා ආයුබොන්ට :)

ආයුබෝවේවා :):)
 
  • Like
Reactions: nuwanranasinghe

PDonkey

Member
Oct 30, 2015
7
1
0
එක එක්කෙනා කැමති දේවල් වෙනස්නේ බන් .. එක්කෙනෙක් කියන ඉදිරිය තව කෙනෙක්ගේ ඉදිරිය නොවෙන්න පුළුවන් ..

ඒක ඇත්ත යාලුවා
 
other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එහෙම කියන්න බැහැ යාලුවා. කොයි කොයි රස්සාවත් වැදගත්. දැන් බලන්න භාණ්ඩ, එළවලු,ආහාර ද්‍රව්‍ය බෙදා හරින ට්‍රක් රථ. මිනිස්සු වැඩිය හිතන්නේ නැති උනාට ඒ ඇය කොයිතරම් සේවයක්ද කරන්නේ. තෙල් බෙදාහැරීමත් ඒ වගේ තමයි. රටක් නවතින්න පුළුවන්නේ හරියට පෙට්‍රල්,ඩිසල් රටේ ස්ථාන වලට බෙදා හරියේ නැත්තං.

    ඔස්ටේ‍්‍රලියාවේ කියමනක් තියෙනවා 'Without Trucks Australia Stops' කියලා.

    ඔය ට්‍රක් වලත් ඒක ගහලා තියෙන්නේ.

    gibbriver61.jpg

    407676779_193b07d7d5_z.jpg

    :)

    :)

    ආයුබෝවේවා :):)

    :yes::yes::yes::yes:
    ඔයා සතුටෙන් කරන්න පුලුවන් රස්සාවක් සතුටෙන් කරන්න
    එත් අධ්‍යාපනය හරියට කරන්න .හදිස්සියේවත් ඔය අදහස වෙනස් වුනොත් විකල්ප තියෙන විදියට වැඩ කරන්න
    දැන් වයස කීයද?
    ජයවේවා මචන්
     
    nuwanranasinghe

    Junior member
  • Jan 24, 2008
    228
    11
    18
    Kandy, Sri Lanka
    එක එක්කෙනා කැමති දේවල් වෙනස්නේ බන් .. එක්කෙනෙක් කියන ඉදිරිය තව කෙනෙක්ගේ ඉදිරිය නොවෙන්න පුළුවන් ..

    උඹ හරි බං. එක් එක්කෙනාගෙ බලාපොරොත්තු එකිනෙකට වෙනස්නෙ.

    rep added
     
    nuwanranasinghe

    Junior member
  • Jan 24, 2008
    228
    11
    18
    Kandy, Sri Lanka
    එහෙම කියන්න බැහැ යාලුවා. කොයි කොයි රස්සාවත් වැදගත්. දැන් බලන්න භාණ්ඩ, එළවලු,ආහාර ද්‍රව්‍ය බෙදා හරින ට්‍රක් රථ. මිනිස්සු වැඩිය හිතන්නේ නැති උනාට ඒ ඇය කොයිතරම් සේවයක්ද කරන්නේ. තෙල් බෙදාහැරීමත් ඒ වගේ තමයි. රටක් නවතින්න පුළුවන්නේ හරියට පෙට්‍රල්,ඩිසල් රටේ ස්ථාන වලට බෙදා හරියේ නැත්තං.

    ඔස්ටේ‍්‍රලියාවේ කියමනක් තියෙනවා 'Without Trucks Australia Stops' කියලා.

    ඔය ට්‍රක් වලත් ඒක ගහලා තියෙන්නේ.

    gibbriver61.jpg

    407676779_193b07d7d5_z.jpg

    :)

    :)

    ආයුබෝවේවා :):)

    ඔයා හරි යාලුව. ආසාවෙන් කරන දේ හරියට කරන්න. අර OTHER_GUY කියල තියන විදියට ඔය ගමන්ම හොද අධ්‍යාපනයකුත් ලබාගන්න. එතකොට කවදහරි අදහස වෙනස් උනොත් විකල්පයකුත් තියනවනෙ. ටිකක් වයසට යනකොට අවශ්‍යතා වෙනස් වෙනකොට අදහස් වෙනස් වෙනවා. උඹෙ වයස කීයද?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මොකද බං රියදුරෙක් වෙන්න දගලන්නෙ. හොදට ඉගෙනගෙන හොද රස්සාවක් කරන්න උත්සාහ කරපංකො. එලකිරියට ලොග්වෙලා පෝස්ට් එකක් දාන්න පුලුවන්නම් ඉගෙනගන්න බැරිකමක් නෑනෙ බං. උපාධියක් කරන්න බැරිනම් අඩුමගානෙ ඩිප්ලෝමාවක්වත් කරල ඉදිරියට යන්න බලපං.
    Machan ada degree ekak karala normal job ekak karana kenekuta wada truck or heavy equipment driver kenek hamaba karanawa. Samahara wita double hoyanawa. Normal office job wala dan competition godak wadi padi/benefits adui.

    Truck driver kenekta free insurance, health benifits wage dewal godak nikan.
    Eka job ekak naththan lankwe witharak nemei loke watema job thiyanawa ona tharam.

    White collar jobs walata yanawa nam hondata mahinsi wenna balan yanna ona. Dan nikan degree gaththata nam job naha thibbath contract basis naththan sulu padi. Show off ekata nam hondai.
     
    nuwanranasinghe

    Junior member
  • Jan 24, 2008
    228
    11
    18
    Kandy, Sri Lanka
    Machan ada degree ekak karala normal job ekak karana kenekuta wada truck or heavy equipment driver kenek hamaba karanawa. Samahara wita double hoyanawa. Normal office job wala dan competition godak wadi padi/benefits adui.

    Truck driver kenekta free insurance, health benifits wage dewal godak nikan.
    Eka job ekak naththan lankwe witharak nemei loke watema job thiyanawa ona tharam.

    White collar jobs walata yanawa nam hondata mahinsi wenna balan yanna ona. Dan nikan degree gaththata nam job naha thibbath contract basis naththan sulu padi. Show off ekata nam hondai.

    ඔයාගෙ අදහස හරි ඇඩ්මින් සහෝ. සාමාන්‍ය office job වල salary නම් අඩුයි තමා. (බොහෝවිට රජයේ රැකියාවල) මම අදහස් කලේ තාක්ෂණික පැත්තෙන් උපාධියක් කරොත් හොදයි කියන එක. උදා. IT
    උපාධියක් කරල පෞද්ගලික අංශයේ රැකියාවකට ගිහිල්ල අත්දැකීමුත් එක්ක මහන්සි වෙලා වැඩ කරන්න පුලුවන් නම් ලොකු salary එකක් ගන්න තත්වෙට එන්න පුලුවන් නේද.
    මේක ඉතිං මගේ අදහස.

    P.S.
    මං දාපු post එකකට එලකිරි එකේ ඇඩමින් අයිය පළවෙනි වතාවට reply එකක් දාපු එක ගැන පොඩි සතුටකුත් තියේ. :) :)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඔයාගෙ අදහස හරි ඇඩ්මින් සහෝ. සාමාන්‍ය office job වල salary නම් අඩුයි තමා. (බොහෝවිට රජයේ රැකියාවල) මම අදහස් කලේ තාක්ෂණික පැත්තෙන් උපාධියක් කරොත් හොදයි කියන එක. උදා. IT
    උපාධියක් කරල පෞද්ගලික අංශයේ රැකියාවකට ගිහිල්ල අත්දැකීමුත් එක්ක මහන්සි වෙලා වැඩ කරන්න පුලුවන් නම් ලොකු salary එකක් ගන්න තත්වෙට එන්න පුලුවන් නේද.
    මේක ඉතිං මගේ අදහස.

    P.S.
    මං දාපු post එකකට එලකිරි එකේ ඇඩමින් අයිය පළවෙනි වතාවට reply එකක් දාපු එක ගැන පොඩි සතුටකුත් තියේ. :) :)

    IT hamoma karana nisa competition eka godak wadi. Habai wada hondata puluwan nam padi thiyanawa oya kiwwa wagema. Namuth ekata thamange asawa saha kamaththa lokuwata thiyenna ona. Lorryak elawanna ewage outdoor job ekakata kamathi kenekta api balen IT igena ganna kiwwama wenne boho wita eyata epa wenawa naththan sulu padiyata mona hari IT job ekak karan innawa.

    malli oyata reply ekak danna hambuna ekath mata sathutak.