1. nuwanranasinghe

    mobitel රිලෝඩ්

    ඔන්න දැම්මා රීලෝඩ් එක
  2. nuwanranasinghe

    Loku Udawwakk :(((((

    පුලුවන්. මගේ යාලුවෙක් ඔහොම කරගත්තා. paypal එකට දෙතුන් පාරක් ඊමේල් කරලා වද කලා. ඊට පස්සෙ එයාල තියන සල්ලි ටික withdraw කරගන්න කියල කිව්වා.
  3. nuwanranasinghe

    paypal

    balance එක 00 නිසා
  4. nuwanranasinghe

    සුරාන්තය ප්‍රමාද කරමු II ( +21 පමණයි )

    අද ඉතිං elakiri එකේ ඉන්න එවුන්ගෙ ගෑනු ඉවරයි. :D
  5. nuwanranasinghe

    Ebay Selling and our custom limits..?

    පොඩි පොඩි බරවල් යවනව නම් අවුලක් නෑ. යාලුවෙකුට යවන්නෙ කියල යවන්න
  6. nuwanranasinghe

    අමතර~විදුලි_මීටරයක්

    ත්‍රිත්ව විද්‍යාලය ලග තියෙන්නේ. කටුගස්තොට පැත්තේ ඉදල එනව නම් ත්‍රිත්ව විද්‍යාලය පහුකරාම හම්බවෙන හතර මං හන්දියේ වම් පැත්තේ තියෙන්නේ. එතනට ගියාම හොදට පේනවා නගර සභාව කියල ගහල තියනවා
  7. nuwanranasinghe

    thanks lot. removed it. I understand the situation

    thanks lot. removed it. I understand the situation
  8. nuwanranasinghe

    Paypal money exchange

    113 ක් දෙන්නම්
  9. nuwanranasinghe

    Kandy kollo wareu...

    නුවර කොටුගොඩැල්ල වීදියේ හා කොළඹ වීදියේ ඔය වගේ දේවල් ගන්න තැන් දෙක තුනක්ම තියනවා. හැබැයි ඉතිං ගාන තමා ප්‍රශ්නෙ. නුවර හැම දේම වගේ ඉතිං අම්බානක ගණන්නෙ. කුරුණෑගලින් හරි කොළඹින් හරි ඊට වැඩිය ගොඩක් අඩවට ගන්න පුලුවන් වෙයි.
  10. nuwanranasinghe

    HONDA CB Twister

    දුර පදිනව නම් මේ එන්ජින් capacity එක මදි. (over 40 km) ලග පදින්න නම් හොදයි. දුර පදිනව නම් over 150 cc capacity එකක් තියන බයික් එකක් ගන්න. නැත්නම් ඉතිං කොන්ද රිදෙනවා. එක දවසක් මම 100 cc බයික් එකකින් 60 km විතර එක දිගට ගියා. අම්මෝ කොන්ද රිදෙනවා. ලග පදිනව නම් මේක අවුලක් නෑ
  11. nuwanranasinghe

    Great Chance

    Sorry guys, this is test post
  12. nuwanranasinghe

    මුහුණු පොතේ මුහුණ

    you must log to view this image
  13. nuwanranasinghe

    Post your bike's fuel efficiency (mileage)

    Bajaj CT 100 70 -80 Kmpl
  14. nuwanranasinghe

    BUBBLE BAGS

    kandy post office
  15. nuwanranasinghe

    Website payment HNB international debit card

    පුලුවන්. මම කරල තියනවා
  16. nuwanranasinghe

    මුන්ගේ|අම්මලාට

    video එකේ ලින්ක් එකක් දාන්නකෝ අපිටත් බලන්න
  17. nuwanranasinghe

    Baddak oneda labeta

    where? kandy or colombo?
  18. nuwanranasinghe

    bick

    ikmal.lk eke oya ganata ona tharam bike thiyanawa
  19. nuwanranasinghe

    data entry jobs ඇත.

    ඔන්න මගෙන් bump එකක්

    No contents