1. nuwanranasinghe

    Buy a Internet Dongle

    යාලුවනේ, මට internet dongle එකක් ගන්න ඕනවෙලා තියනවා. ikman.lk එකේ පාවිච්චි කරපු dongle රුපියල් 1500 ඉදල තියනවා. පාවිච්චි කරපු එකක් ගන්න එකේ risk එකක් තියනවද? අලුත් එකක්ම ගන්න එක හොදයිද? ඔයාලගෙ අදහස් කියන්නකෝ.
  2. nuwanranasinghe

    Buy a Bicycle

    නුවර Hunter & Co. එකේ බැලුව. එයාල ලග තියෙන්නෙ චයිනීස් බයිසිකල් ටිකක් විතරයි.
  3. nuwanranasinghe

    Buy a Bicycle

    හොද ජපන් brands ටිකක් කියන්නකෝ.
  4. nuwanranasinghe

    Buy a Bicycle

    හ්ම් කුරුණෑගල පැත්තෙ අවුමක් ගහල බලන්න ඕන. තව මොනවද හොද ජපන් brands names? ජපන් brand names ටිකක් කියන්නකෝ.ො
  5. nuwanranasinghe

    Buy a Bicycle

    Mr.Walatara ගෙ profile ලින්ක් එක දෙන්නකෝ
  6. nuwanranasinghe

    Buy a Bicycle

    මේක රුපියල් 16,799/= ක් වෙනව හොද එකක් කියල අදහස් කලේ වෙන brand එකක්ද?
  7. nuwanranasinghe

    Buy a Bicycle

    kenstar බයිසිකල් ගන්න තියන තැනක් කියන්නකෝ
  8. nuwanranasinghe

    Buy a Bicycle

    cycle bazaar එක කොහෙද තියෙන්නෙ? මම ඉන්නෙ නුවර
  9. nuwanranasinghe

    Buy a Bicycle

    යාලුවනේ මම මේ බයිසිකලේ මිලදීගන්න හිතාගෙන ඉන්නවා. ඔයාලගෙ අදහස් කියන්නකෝ. පාපැදි කාපර්ලා ඇතිනෙ එලකිරි එකේ http://www.singersl.com/products/index.asp?pcode=LUM_BY-L-FRE&PC=bicycles
  10. nuwanranasinghe

    Dollar Rate එක නැගලා

    ඔන්න යාලුවනේ Dollar Rate එක ආයෙ නැගලා. payoneer card එකෙන් බඩු ගන්න, සල්ලි withdraw කරන අයට නම් හොද ආරංචියක්.
  11. nuwanranasinghe

    Paypal උදව්වක්

    LOL..... එහෙම කරන්නෙ නෑ. මගේ ebay selling account එකක් තියනවා. දැන් ගොඩක් කල්. තාම එක් පාරක්වත් limit කලේ නෑ.
  12. nuwanranasinghe

    O/L Results 2006

    history of elakiri
  13. nuwanranasinghe

    Paypal උදව්වක්

    malasian විදියට හදපු paypal එකකින් කවදාවත් computer දෙකකින් log වෙන්න එපා. ඒ paypal එකට log වෙන්න වෙනම computer එකක් තියාගන්න.
  14. nuwanranasinghe

    Paypal උදව්වක්

    ebay item එකක් සෙල් කරපු පලියට account එක limit වෙන්නෙ නෑ. ඔයා ඔය paypal account එකට computers දෙකකින් log උනාද? නැත්නම් වෙන මොනවද කළේ.
  15. nuwanranasinghe

    Domain Help plz ඩොමේන් එකේ අවුලක්.

    කොහෙන්ද domain එක ගත්තේ. godaddy එකෙන්ද? domain එක register කරපු තැනින් cname වෙනස් කරන්න පුලුවන්
  16. nuwanranasinghe

    හොඳ වැඩේ කැRiයට!!!!

    use "Dhananjayaweb" font

    No contents