1. Penis case - පෙරසම යටින් පැලෙනව.

    මටත් ඕක උනා.... මීට අවුරුදු දෙකකට විතර කලින් තමයි එක සැරේට ආවේ ඒ අවුරුදු දෙක ඇතුළත දෙසැරයක් විතර හොඳ උනා ඉබේටම ඒත් නිට්ටාවටම සුවයක් නැති නිසා ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා ඩොක්ටර් කිව්වේ ආසාදනයක් වෙලා ඒක නිසා ඔහොම වෙනවා ඒ තරම් බය වෙන්න දෙයක් නැහැ කියල ක්‍රීම් එකක් ලියලා දුන්නා mupirax තමයි ඒ...
  2. මෝඩ හු*#@

    :yes::yes::yes: නමට බෞද්ධ.... පුක උඩ දාගෙන වදින්නෙ හින්දුන්ට :(:(
  3. අද්විතීය මිනිසා

    සහන් අයියා උපාලි ගැන හොඳ පෝස්ට් එකක් ලියල තිබුන මිනිහගෙ බ්ලොග් එකේ.... :):):) තොරතුරු වල හැටියට උපාලි එක්ක තිබුණු ඉරිසියාවට සිරිමාවෝ මැතිනිය තමයි කාර් කම්පැනියට ගේම දීල තියෙන්නෙ :(:( ගෑනු නේ ඉතින්..... :dull::dull::dull: rep 8 k ගැහුවා ඔන්න :nerd::nerd:
  4. Forex ලාබ පාඩු

    makkai mahattayo polex kiyanne ?? :P:P:P
  5. ඊයේ රෑ මගේ Pantry කෑලි දෙකක් උස්සලා

    තවත් ෆේක් එකවුන්ට් එකක්..... :baffled::baffled::baffled:
  6. %%%~~~Part time ජොබ්ස්....~~~~%%%

    බැදපු කඩල.... බයිට් වර්ග.... වඩේ වර්ග ටිකක් නම්බුකාර මදි වුණාට පට්ට බිස්නස් :):)
  7. %%%~~~Part time ජොබ්ස්....~~~~%%%

    FOREX BUY AND SELL GOOD :love::love::love:
  8. මම කුමාරි හාමි

    ෂුවර් එකටම අඩු කුලේ..... :rofl::rofl::rofl:
  9. මම කුමාරි හාමි

    :lol::lol::lol::lol::lol:
  10. මම කුමාරි හාමි

    :lol::lol::lol::lol::lol::lol:
  11. උදව්වක් ..? අන්ත්‍ර /ජීර්ණ පද්දතිය

    හොයා ගන්න තියෙනවනං අමු නෙල්ලි කන්න හිස්බඩ...... රෑට කෑම නොගෙන අමු නෙල්ලි ගෙඩි හතක් කලා දත් බෙහෙත් වලින් දත් නොමැද නිදාගන්න..... ඔය ප්‍රතිකාරයෙන් සෑහෙන්න ගුණයක් ලැබෙනවා අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.... :):)
  12. බ්‍රිටිෂ්_එයාර්වේස්

    සිරාවටම..... :lol::lol::lol::lol:
  13. බ්‍රිටිෂ්_එයාර්වේස්

    hahahahahahah :lol::lol::lol::lol::lol:
  14. බඩේ දැවිල්ල සහ ගැස්ට්‍රයිටීස් වලින් බේරෙ

    පොල් කිරි මිශ්‍ර දිය බත.... අමු නෙල්ලි..... මේවා බඩදැවිල්ලට අත්දුටු බෙහෙත්..... :yes::yes:
  15. තරුණ පෙනුම දීර්ඝ කාලයක් රැකගැනීමේ රහස්

    ඔතනට තව එකතු වෙන්න ඕනි..... අමු නෙල්ලි...... හීන් ගොටුකොළ.... හීන් උදුපියලිය කොළ..... පිරිසිදු තල තෙල්.... රණවරා පස්පංගුව..... ස්වර්ණ භෂ්ම සහ රිදී භෂ්ම..... (මේවා නම් හොයා ගැනීම දුර්ලභයි) :eek::eek: Rep 7++ added :yes::yes:

    No contents