පොඩි ප්‍රශ්නයක් :dull::dull:
Fixed deposit වල පොලී අනුපාත සටහන් කර කරද්දී
මාස 6 ට තියෙන පොලී අනුපාතය ම තමයි අවුරුද්දට තියෙන්නෙත් බොහෝවිට දශම ගානකින් තමයි වෙනස් වෙන්නෙ :confused::confused:
එතකොට මේකෙ තේරුම අවුරුද්දට ගෙවන පොලී අනුපාතයේ බාගයක් මාස හයක Fixed Deposit තැන්පතුවකට ගෙවනවා කියන එකද...