ඔය හැම දේකටම උත්තර එක සාධකයක් මත පදනම වෙනවා භෞතික කයෙන් කාල තරණය කරන්න පුළුවන්ද කියන එක මත.....
ඊටත් එහා ඇත්තටම කාලය හරහා අතීතයට හෝ අනාගතයට ගමන් කරන්න පුලුවන්ද කියන එක තවත් ගැටලුවක්....
මගේ පෞද්ගලික මතය කාලය හරහා අතීතයට වර්තමානයට ගමන් කිරීමක් නෙවෙයි අතීතයේ සිදුවූ සහ අනාගතයේ සිදුවීමට නියමිත දේ...