:lol::lol::lol::lol:
යකෝ ගලවල තිබුන කියලා EMP වලින් ආරක්ෂා කරන්න බැහැ....
:lol::lol::lol:
Powerful EMP PULSE එකක් වැදුන ගමන් සර්කිට් එක උඩ විදුලියක් නිර්මාණය වෙනවා.... electro magnetic induction....
magnetic pulse එක විහිදෙන බල සීමාවේ තියෙන සියලුම විදුලි උපකරණ ලෙල්ල හුටං :lol: