1. පිරමීඩ සහ පිටසක්වල්ජීවීන්

    හැමදාමත් හැමෝම මේවා කතා කරනවා විතරයි..... පුංචි හරි ප්‍රායෝගික යමක් කරන්න කාටවත් වුවමනාවක් නෑ.... සැබෑවට කලයුතු දෙය නම් මේවායේ ප්‍රායෝගික තාක්ෂණික වටිනාකම් හඳුනාගෙන ඒවා නැවතත් ප්‍රතිනිර්මාණය කිරීමට උත්සාහ කිරීමයි නැත්නම් සිදුවන්නේ සියල්ලම කතාවට පමණක් සීමා වීමයි.... :):):)
  2. Xiaomi Unveils Black Shark Gaming Phone: Snapdragon 845 Liquid Cooling and 8GB RAM

    liquid cooling :shocked::shocked::shocked::shocked:
  3. එකෝමත් එක් කලෙක ......

    fatta yakooo :shocked::shocked::shocked: rep 7 added :shocked::shocked:
  4. ::රෙප් 15යි

    rep 7++ added :nerd: :yes::yes::yes:
  5. Forex ලාබ පාඩු

    time frame mokadda sudu ?? :nerd: D1 chart eke pin bar ekak hadila tiyena price level eka stronge level ekak.... eekai sell ekak guess kale....eeta udinuth tawa level tiyenawa....tawat udin tawat levels tiyenawa.... but ara level ekedi price break out ekak balaporothu una...eeka gena tamai...
  6. Forex ලාබ පාඩු

    මටත් හිතාගන්න බෑ තාම මොකක්ද සීන් එක කියලා..... :no::no: දැන්නම් ඔන්න GBP/USD pair එක SELL වෙමින් පවතිනවා.... :confused::confused:
  7. Huawei Y9 (2018) පාවිච්චි කරන අය ඉන්නවද ?

    huawei phone වලට system update කලට වෙලාවට එනවා.... :) මම පාවිච්චි කරන්නේ huawei gr3 එකක්.... අරගෙන මාස හයක් විතර ඇති දැනටත් updates පහක් විතර ආවා ෆොන් එකට....
  8. Forex ලාබ පාඩු

    ස්වාමීනි ගිය සිකුරාදා resistant level එකක් ආසන්නයේ සැදී අවසන් වූ "කඩාවැටුණු තරුව" ඉටිපන්දම නිසා GBP/USD වන බව මා සිතුවෙමි..... එය එසේ වූවා නම් කමක් නැත සිදුවූයේ අනිත් පැත්තයි GBP/USD D1 chart
  9. Forex ලාබ පාඩු

    16/04/2018 එනම් අද දින GBP/USD D1 CHART SELL වීමට තිබූ අවස්ථාව වෙනස් වී BUY වුණේ මන්ද..... දන්නා කෙනෙකු පැහැදිලි කර දෙන්න... :yes::yes:
  10. දේශීය පලතුරු සහ එහි ගුණ මෙතන කියමු.

    හැමදාම අමු නෙල්ලි කන්න..... ඔය කෘමිනාශක වස විස ඇඟෙන් අයින් වෙනව :yes:
  11. එන්ජින් එක overheat වෙන්න හේතු ?

    :love::love::love::love: rep 7 .... :cool:
  12. දේශීය පලතුරු සහ එහි ගුණ මෙතන කියමු.

    දේශීය නෙල්ලි...... ශරීරයේ කාවැදී ඇති වස විස ඉවත් කිරීමේ ප්‍රබල ගුණයක් ඇති පලතුරකි.... රුධිරය පිරිසිදු කරයි.... රුධිර නාල වල බැඳී ඇති මේද කාරම දියකර හරී ආහාර ජීර්ණ පද්ධතියේ අක්‍රමිකතාවයන් සුවකරයි හෘද පේශීන්වලට අතිශය ගුණදායක බව සිංහල වෙද පොත්වල සඳහන් වේ
  13. the world’s smallest hydro-power plant

    මේකත් මරු... මමත් ඔය වගේ එකක් ගැන විස්තරයක් දැම්ම..... මේකෙන් දහයක් පහළොවක් විතර බැම්මක් වගේ හදලා ඇල පාරක හරස් අතට හයි කරානම් සැළකිය යුතු විදුලියක්.... නඩත්තුව අවමයි නේ ;) rep 7 added :yes:

    No contents