1. Challenger SRT8

    පාර්ලිමේන්තුව, වරාය නගර, ගංගාරාම ඇතුළු කොළඹ මරමස්ථාන හතකට ISIS ප්‍රහාරයක් සැලසුමක්…

    මේකේ අරමුණ මට හිතෙන්නේ පාස්කු ප්‍රහාරය ISIS වලට ආයෙත් ලගු කරන එක. දැන් පාස්කු ප්‍රහාරේ තියෙන්නේ රාජපක්ෂ කරේ නේ.
  2. Challenger SRT8

    බසයට ගස කඩා වැටීම CCTV📛

    ෆයිනල් දෙස්ටිනේශන් මතක් උනා
  3. Challenger SRT8

    හු ආ යු

    You shut up and sit down
  4. Challenger SRT8

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඒෂියන් ගේම් එකත් ඇෆ්ගන් වලින් කාල නේද. මෙලෝ රහක් නෑ
  5. Challenger SRT8

    '' මිස්ට වික්‍රමසිංහ,මට කතා කරන්න දෙනවද? ''

    රෙදි ගලව ගන්නවා නේද පගය ටිපිකල් ශ්‍රී ලංකන් පොලිටිකල් අතිටියුඩ් එක එලියට එනවා අහන ප්‍රශ්න ඔක්කෝගෙන්ම ලිස්සලා යන්න බලන්නේ හිරවෙන හිරවිල්ලට තමා ඌට ඉබේ මල පනින්නේ ලංකාවේ මයික් අල්ලලා වල්පල් නේ අහන්නේ. පොයින්ට් එකට අහලා තමා ලගදී මෛත්‍රීපාල ඔය වගේම නාල තිබ්බේ
  6. Challenger SRT8

    රනිලා ලංකාව පැත්තට කතාකලා එච්චරයි..

    රනිලුත් පාස්කු බෝම්බෙට සම්බන්ධ ඇති. ඒකයි ඔච්චර ඩොන් යන්නේ
  7. Challenger SRT8

    '' මිස්ට වික්‍රමසිංහ,මට කතා කරන්න දෙනවද? ''

    රනිල්ට එහෙම කියන්න එපා
  8. Challenger SRT8

    හයිවේ බස් එකේ කෙල්ල.

    උබට පෙරේතයෙක් වැහිලා
  9. Challenger SRT8

    IMF සැරවෙයි. වංචා ගැන රතු එළියක්. එනපොට සුබ නෑ?

    ගායකයෙක්, නළුවෙක්, ක්‍රීඩකයෙක්
  10. Challenger SRT8

    IT වැඩ්ඩො බලන්නකො මේ අවුරුදු 5 හේ චූටි දෝනී කියන ඒවා හරිද කියලා

    දිනක්ෂි සාරංග දැන් ළමයට පඩ ගියපු වීඩියෝ එහෙම දාන්නේ නැද්ද
  11. Challenger SRT8

    කැරියට ගේමක්

    සාක්ෂි නැතුව මොකුත් කියන්න අමාරුයි
  12. Challenger SRT8

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Fastest 50 ද
  13. Challenger SRT8

    Ubuntu help??!

    Dongal එකට ගැලපෙන drivers google කරලා හොයාගන්න වෙයි. ඉස්සර වගේ නෙවේ දැන් ගොඩක් ඒවා ඔටෝ ගන්නවා. හැබැයි මම ලගදී ගත්ත lenovo ලැප් එකේ wifi drivers ගත්තෙත් නෑ. Windows එකටත් වෙනම හොයලා install කරේ
  14. Challenger SRT8

    චමුදිතය කෙහෙල් ගහකට කොටලා

    උබල පොඩි කාලේ සීයලාව අවුස්සලා තියෙනවද

    No contents