මුලින්ම කියන්ට ඕනෙ වීඩියෝව තියෙන්නේ ලංකාවට එරෙහිව නෙවේ. පිල්ලයාන්, ගෝඨාභය, සුරේෂ් සලේට එරෙහිව.
එයාලා වරදකරුවන් නෙවේ නම් channal 4 එකට එරෙහිව එයාලට පියවර ගන්න පුළුවන්. වෙන කව්රුත් දඟලන්න ඕන නෑ.
පාස්කු බොම්බෙට වරදකරුවන්ට දඩුවම් ලබාදෙන්න කියලා හෝ අර්ථසාදක අරමුදලට කෙලිනවා කියලා හෝ පිරිසක් ඔය වගේ...