ඒ කාලේ පුදුම ගේමක් දීලා මැතිවුස් කැප්ටන් කමෙන් එළවාගත්තේ. එක් අමතක උන් තමා අයේ ඌව ගෙන්න යන්නේ. transition period කියලා අව්රුදු කීයක් ඇද්ද ද. ඌ හිටියා නම් තාම transition.
ඔහොම තමා ලංකාවේ හරක් අවුරුදු 5න් 5ට ආණ්ඩු මාරු කරන්නේ. කලින් ආණ්ඩු එලෙව්වා කියලා අවුරුදු 5කට පස්සේ මතක නෑ