ඇඟ හේදුව විතරයි එත් රස්නෙයි

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    ඇඟ හේදුව විතරයි එත් රස්නෙයි

    කොච්චර ඇග සේදුවත් වැඩක් නැහැ නැතුව ඉන්න බැහැ එහෙ බලල මෙහෙ බලනකොට දාඩිය දාල රස්නෙයි :( මේක ලෙඩක්ද? නැත්නම් හැමෝටම තියෙන ප්‍රශ්නයක්ද? කාලගුනේ නම් ටිකක් විතර වැඩි 28 °c කියල තමයි තියෙන්නේ, මොකද මේ ගැන හිතන්නේ?:lol:

    hot_(3).jpg
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    හොද හොද ඉන්න දෙයක් නැහැ ලිදෙ පැනපන් දාඩිය දාන්නෙම නැහැ:rofl:
     

    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    මටත් ඔය කේස් එකම තියනව බං, මේ කාලගුණේ කේස් එකක් වගේ.
    නෑවට පස්සෙ දාඩිය දානව වැඩි
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මටත් ඔහොමම තමයි. fan නැත්තන් මේවෙනකොට දියවෙලා ගිහිල්ලා. :sorry::sorry::sorry:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලෙඩක් නෙවෙයි අනෙ ,මේ දවස් වල හැමෝටම ඔහොම තමා හරිම රස්නෙයි .