ඇත්ත කතාව. බැදල ඉන්න උන්, බදින්න ඉන්න උන් ඔක්කොම හිතට ගනිල්ලා අඩුම තරමේ ලමයි 4 වත් හදන්න....
ළමයි 4 නඩත්තු කරන්න එච්චරම අමාරු නැහ.
මම දන්න මුස්ලිම් කොල්ලෙක් ඉන්නව. මෑන්ට ලමයි 5 ඉන්නව. ඒත් මාසේ ආදායම රු. 20,000 - 25,000 වගේ. එකෙන් රන් කරනව පවුලම.
ඒක නිසා මචංලා බැහ බැහ කියල ඉන්න එප් ළමයි හදන්න...