ගොඩාක් මුස්ලිම් සහ කැලතික් අයට බුදු ධහමේ තියෙන පොඩි දෙයක්වත් තේරුම් ගන්න බැරි සහ දන්නේ නැත්තේ. එහෙමත් නැත්නම් වටින් ගොඩින් දන්නේ. ඒ අයට වෙනත් ආගම් ගැන දැනගන්න. කියවන්න, ඉගෙන ගන්න නිදහස් ගොඩාක් අඩුයි.
දැන් දැන් මෙහෙම හරි ඒ අය ටිකක් ඉගෙන ගන්නේ අන්තර්ජාලය නිසායි.
බෙෘද්ධ අයට එහෙම නැහ. නිදහස...