දේවාල ගානේ යන්නේ බෙෘද්ධ අය නෙවෙයි බං සිංහල අය. උඹ දන්නවද සිංලහ, දෙමළ කැතලික් අය කොච්චර නම් හදි හූනියක් කරන්න, කරවන්න, බලන්න යනවද කියලා දේවාල ගානේ. ඒක බෙෘද්ධාගමට අදාල දෙයක් නෙවෙයි සංස්කෘතියට බද්ධ වෙච්චි දෙයක්. .උඔ ලංකාවේ හිටියන් ඒක දැනගනියි. මම කතා කරන්නේ බුුදු ධහම ගැන විතරයි. නැතුව බෙෘද්ධ...