අතිගරු අනුරයියා සම්බන්ධ වූ ලාලයියාගේ දානමය පිංකම.

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    ඒකෙත් ගිහින් plastic පුටුවේ ඉඳන් බත් කනවා නේද cariya. රඟපෑම නම් උපරිම.. වැඩ තමයි නැත්තේ..
    Sira weda monada kiyala ukun danna. Next election win karanna balanne
     
    • Like
    Reactions: supun_sg

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,633
    21,227
    113
    Panadura
    skeleton-meme.gif
    👆
    කැරි පොන්නයා
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,146
    3,216
    113
    43
    Wakanda
    ජිවිතෙට Job එකක් නොකර මෙහෙම දියුනු වෙන රහස දන්නවා නම් අපිත් මිනිස්සු තමා😬😬😬
    ඩේසි ආච්චිට වගේ කවුරුහරි මැනික් මල්ලක් දීල ගියා වෙන්න බැරිද
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,468
    1
    62,206
    113
    Mother Earth
    නව රජයක් පත් වුණොත් මුන්ට පුකෙන් යන්න වෙන්නෙ මේ හොර හැත්තට. දුප්පත් මිනිස්සුන්ගෙ රීරි මාංසෙ හූරං කාලා දුප්පතුන්ට බොරු හීන පෙන්නලා උන්ගෙ තිබුණ සල්ලිත් හොරකන් කරා. හොඳ වැඩේ මෝඩ දුප්පත් මිනිහට. 🤷‍♂️
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,146
    3,216
    113
    43
    Wakanda
    හා හා ඩෙසි ආච්චි නෙවෙය් ජයශාන්ත අයියා වෙන්න බැරිද😬
    ජයසාන්ත අයිය මැනික් මල්ලක් දීල යන්ඩ ඇති
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,659
    100,935
    113
    කෝ මේ ගේවීපී පාක්ෂිකයෝ ටික ගැම්මට කියාගෙන යමු බලන්න මේ ගේ හදන්න ගඩොල ගඩොල දීපු විදිය ගැන.
     
    • Haha
    Reactions: HKavinda and KDH

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,476
    6,297
    113
    නිර්ධන පන්තියට ජයවේව..
    ජයශාන්ත අයියට තව තවත් ලැබේව..
     
    • Like
    Reactions: HKavinda and KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,488
    8,683
    113
    රූකඩ රාජ්ජේ
    උඹලට මතක නැද්ද ?
    පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්‌ කියලා තියෙන්නේ ජනතාවට නෙවි ජෙප්පෝ 159ට 🤌🤌
     
    • Like
    Reactions: HKavinda