වහලුන්ට LIGHT Rail ගැලපෙන්නේ නැත.
වායුසමනය කල Metro එකක වැඩට යාම වහලුන්ට අවශ්‍ය නැත.
සුදුස්සාට ලබා දිය යුත්තේ සුදුසු දෙයයි.
ඒ අනුව වහලුන්ට ගැලපෙන්නේ ලොරි චැසි උඩ හැදූ ඉන්දියන් බස්ය. ඒවායෙන් දාඩිය දාගෙන වැඩට යාම වහලුන්ට උරුමය.
ජපානයේ Jaica මගින් 0.1% පොලියට ලැබීමට ගිය මෙවැනි වටිනා ව්‍යාපෘතියක්...