ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, බාසල් සම්මුතියේ සඳහන් නියමයනුත්, 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතත් උල්ලංඝනය කරමින් 2017 ත් 2019ත් අතර කාලය තුල එංගලන්තයේ සිට මෙරටට ආනයනය කළ සායනික අපද්‍රව්‍ය බහාළුම් තොගය අද දින නැවතත් එංගලන්තයටම ප්‍රති අපනයනය කිරීමට කටයුතු කරමින් අවසාන බහාළුම් 45 ද ඊයේ නැව් ගත...