Daraz & Uber ලංකාවේ උන් ලංකාවේ උන්ටම විකුණන දේවල් වල කොහෙවත් යන පිට රට සමාගම් අතරමැදියෝ වෙන එක ,
එහෙම එන profit එක යන්නේ පිට රටට . ඔය වගේ ලංකාවේ දේවල් ,
ලංකාවේ අයටටම විකුණන දේවල් වලට අතරමැදියෝ විදිහට වැඩ කරන companies වලට
surplus tax එකක් එන්න ඕන ,
ලංකවේ ඔය දේ කරන companies වලට වඩා...