වංගුවේ එලිය පැත්තේ මිනිස්සු බලනව
කොහේ යන මෝඩයෝද මේවා හදන්නේ ,
ඕක පේන විදිහට high speed corner එකක් ඔතන තියෙන්නේ පේන විදහට එකේ එළියේ මිනිස්සු ඉන්න දෙනනේ නැහැ ඔහොම .
මේ වගේ ඒවාට තමයි රටේ රජයේ නීති ඕන , ආරක්ෂාව සම්බන්දයෙන් .
නැතුව කොහෙවත් යන එක එක උන්ගේ පෞද්ගලික ICC එකේ ලංකාවේ branch එකේ...