1. Boman

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    හ හා:lol: :lol: ම*ට හිතා ගන්න පුලුවන් ඇඩ් වල ස්වබාවය සමහරවිට ඇඩ් එකක් හරවත්ම වෙන්න ඕනෙ නැහැ මචන් හොද අර්ථයක් පෙන්නලා ප්රොමෝට් කරන දැන්වීමකට වඩා ගැහැණු කයක් එක්ක පෙන්වන සැන්වීමක් මිනිසුන් අතරට යන ඉඩ වැඩියි මොකද අපේ ඉන්ද්රියයන් හා සිත ඒවා ග්රහණය කරගන්න විදිය අනුව තමයි සාර්තක බාවය රදා පවතින්නෙ
  2. Boman

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    බදින්නම ඕනේ නැහැ ඔය වේෂ ටික හදුනා ගන්න රුදුරු කියන්නෙ කියල වැඩක් නැහැ වෙලාවකට:lol: :lol:
  3. Boman

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    ඒ ගැන නම් මටත් හිතා ගන්න බැහැ:no: මම සින්දු කියන්න ගත්ත කාලෙම වගේ තමයි ඒක තහනම් කලේ:lol: :lol:
  4. Boman

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    :lol: :lol: මම එක පාරක් අම්බානක ලැජ්ජා උනා ඒ කාලෙ මගේ කටේම තිබ්බ සින්දුව තමයි මිල්ටන්ගෙ උපුල් නුවන් විදහා සින්දුව(අදටත් මම ආසම සින්දුවක්) ඕක දවසක් කියද්දි දෙවනි පේළිය මට අමතකම වෙලා ගියානෙ අර ගිමන් නිවා යන ගමනේ වාරු නගාලා කියන කෑල්ල:lol: :lol: පස්සෙ මම ටොයිලට් යනවා කියල මාරු වෙලා යන්තම් ෂේප් උනා
  5. Boman

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    මම නොදනී මුලු ලොවම දනී ප්රස්නයක් තමයි උද්ගත වෙලා තියෙන්නෙ:lol:
  6. Boman

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    අන්න ඒ කී එක නම් හොදයි තමයි:D හැබැයි හරි හිමිහිට තමයි එයාව ඇසුරු කරන්න වෙන්නෙ ඉක්මන් ඇසුරකොට ගියොත් ඉතින් බිම වැ*ටෙනකම් දන්නෙ නැහැ:lol: :lol: අනේ ම්න්දාම තමයි:( දැන්නම් ඉතින් අපි චොර විදිහටයි සෙටා වෙන්නෙ
  7. Boman

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    ඒකනෙ ඒකත් එක්තරා සුවිශේෂී කලාවක් කියන්නෙ:) ඉස්සර යන යන තැනය ගෙනියන ජංගම දුරකතනය කියන්නෙ මින්ස්සුන්ට මැජික් එකක් ඒත දැන් කැමරා වීඩියෝ නැති ජංගම දුරකතනයක් තියනවනම් ඒක තමයි මිනිස්සුන්ට මැජික් එක:lol: ඒ තරම් අපි අපේ අවශ්යතාවයන් පටලවන් ඉන්නෙ ප්රචාරන ගුණ්ඩු වලට අසු වෙලා
  8. Boman

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    ඉස්සර පොඩි මී විතකින මත් වෙලා හීනියට සින්දුවක් දෙකක් කියන්න පුලුවන්. අපි වටේ මේසවල ඉන්න අයත් අපිට අත්වැල් අල්ලනව හුගත් වෙලාවට... ඒත් දැන් මිනිස්සු හුගත් Private වෙලා.. දැන් ඒ තත්ත්වය ඇත්තෙ නැහැ.. කොයි අවන්හලට ගියත් පොඩි පහේ බෝඩ් එක්ක තියනවා ගී ගැයුමෙන් වලකින්න කියල:( දැන් ඉතින් ගෙදර ඇවිත්...
  9. Boman

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    මමත් එසේ මැයි :yes: :yes: භාණ්ඩය මිලදී නොගත්තද රස විදීවම කිම්ද තහනම්:lol: :lol:
  10. Boman

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    දැන් අපේ ෆ්රී සහොදරයා ඊළග දින දවල් වන තුරු වැඩ කරන පානයක් සොයන්ලු ඉන්නෙ පිළිතුර එන තෙක් තමයි මම මග බලා හිදින්නේ:D
  11. Boman

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    අනිවාර්යයෙන්ම පිළ ගන්න *වෙනව ඒ කතාව:yes:
  12. Boman

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    වර්ගය කුමටද?නිරූපිකාව බලන්නද? දත් ටික සුදු කර ගන්නද:lol:
  13. Boman

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    නෑහ් මද පමණින් අරන් ඊළග දවසෙත් ප්රාණවත්ව:shocked: මොකක්ද දන්නෙ නැහැ වර්ගය නේද??? සින්දුවක් කියපු දවසක් මතක නැහැ සෙට් වෙලා අනික දැන් අවන්හල් වල සින්දු කියන්නත් තහනම්නෙ :(
  14. Boman

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    හප්පා ඇත්ත නේන්නම් මට ඒක අමතක උනා ඔන්න ඔය වීරත්වයට පුංචි ළමයි විතරක් නෙමෙයි යොවුන් වියේ අය වගේම වැඩිහිටියොත් අහුවෙනවා හරියට අපේ අය කොහොමත් ප්රතිරූප පසුපස සුලබ ලෙස හඹා යනව විවිධ විලාසිතා ක්රම පසුපස හඹ යනවා මිසක් තම අනන්යතාවය ගැන හිතන්නවත් ඔවුන්ට නිදහසක් නැහැ දැන් මම දකින තවත් අලුත්ම දෙයක්...
  15. Boman

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    අන්න හරි ෆ්රී මම මලීට දීල තියන පිළිතුරෙත් ඒක කියල තියනව මගෙ හිතේ. අපේ අම්ම්ලාගෙ පරම්පරාව සහ වෙළද දැන්වීම් නිළියක් උදාහරණෙට අරන්:)
  16. Boman

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    හරියට හරි:yes: ඕනෑම වේදනාවක් දුක් ගැහැටක් ඉවසා දරා ගැනීමේ බලයකින් යුක්තයි:lol: :lol: පලි ඊළග දවසෙ උදේ වෙනකන් විතරයි:rofl:
  17. Boman

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    ඉන්න ඉන්න මල්ලි විහිලුවක් කලේ;) කතා කරමු ටිකක් අපි එක්ක:) මමත් ගොඩක් දේවල් දන්නෙ නැහැ ඒත් අනිත් අය එක්ක තා කරද්දි ඉබේම අපි නොදැනුවත්වම අපි දැනුවත් වෙනවා එක එක් අංශ වලින්
  18. Boman

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    අනිවාර්යයෙන්ම:yes: සමහර විට ඔවු සමහර විට නැහැ. දැන් බලන්න කාන්තා නිරුවත් මතු කරමින් වෙළද වැඩසටහන්ක් ප්රචාරණය වෙනවා කියල හිතමු. අපේ අම්ම්ල ඕක ටීවී එකේ දැකල කියයි අනේ අනිච්චේ විලිසංගෙ නැති ගෑනු කියල.:lol: නමුත් ඒ දැන්වීමෙ ඉන්න ගැහැණියගෙ ජීවත් වීමෙ මාරගය ඕක වෙන්න පුලුවන්. තමන්ගේ සිරුරෙ...
  19. Boman

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    ඇත්ත වශයෙන්ම දැන් බලන්න ටීවී වල වෙළද දැන්වීම් ප්රචාරණය වන විදිහ ළමා වැඩසටහන් අතරමැද විකාශනය වන්නේ චොකලට් ,,බිස්කට් සෙල්ලම් බඩු සහ විවිධ ආහාර පාන පිළිබද දැනවීම් රාත්රී කාලයේ කාන්තාවන් බහුලව නරඹන ටෙලි නාට්ය අතර මැද බහුල වශයෙන් ප්රචාරණය වන්නේ සබන්, ආහාර නිපයුම්, රූප ලාවන්ය අමුද්රව්ය, මුලු තැන්ගෙයි...
  20. Boman

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    ඔවු සහෝදරයා. අනිවාර්යයෙන් ගැහැණියට වසග වෙන්න ප්රධානම හේතුව තමයි ගැහැණිය ගැන අපි නොදන්නා යමක් නිතරම අපි තුල හොල්මන් කරන එක. අන්න ඒ අඩුව කුතුහලය නිසාමද මන්දා ගැහැණිය කවදත් අපව විශ්මයට උද්දාමයට පත් කල හැකි කොනෙක් හැටියට පවතිනව..

    No contents