Toothpaste ඇඩ් එකේ රූමතියට

Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
ඇත්තටම කියනවනම් ප්රචාරණය එක්තරා ආකාරයකින් සුවිශේෂ කලාවක්
මනො විද්*යාත්මක කරුණු පවා බාවිතා කර කරන ක්රියාවලියක්
මිනිසාගේ මූලික අවශ්යතා වලට බාහිරව තවත් දෑ පිළිබද ඇල්මවල් ඔවුන්ගේ සිත් තුල ඇති කරන්නට ප්රචාරණය ප්රධාන ලෙස මූලික වෙලා තියනව
ඉතින් අපිට මෙමෙ ත්රියාවලිය කිසිසේත් සුලුකොට තකන්න බැහැ එය වැරදිය කියා කියන්නත් බැහැ
නමුත් අපි අප සහ අපගේ අවශ්යතා තේරුම් ගැනීම තමයි වැදගත් වන්නේ
 
Boman said:
ගැහැණියත් ඒ තත්ත්වය තේරුම් අරන්ද මන්ද නේද ඉන්නෙ:P
කෙසේ වෙතත් ඒ කතාව නම් මම ඇත්තයි කියලි ඉස් මුදුනෙන්ම පිළී ගන්නව:yes:
මේ කතාව මොන තරම් සංස්කෘතිකද මන්දා. ඒ කියන්නෙ සංස්කෘතිය විසින් මහා ලොකු වස්තුවක් බවට කාන්තාව සහ එයාගෙ අංගෝපාංග පත් කිරීමත් එක්කනේ ඕක වෙන්නේ..

අපි සේරම ගැහැණියට වසඟ වෙන්නෙ අපි එයාල ගැන නොදන්න දෙයක් නිසා නේද?
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
maleemsg said:
මම පොඩ්ඩක් කැරකි කැරකි හිටියා... කට්ටිය හොයන්නත් නැහැනේ ...:rolleyes:

අනේ මන්දා කස්ටිය ගැන ... එක්කෙනෙක් නම් අදලු *ගෙදර යන්නේ අනික් අය බොනවා ඇති...:P :P

ඔන්න ලොකු කලා....!:)
කවුද දන්නෙ නැහැ බොන්නෙ:confused:
පිරිත් පැන් වෙන්න ඇති නේද:P
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
ravicplk said:
mee man oya deken ekakatawath nannee,,,,,
දෙකෙන් එකකටවත් නැති අයට කියන වචනයක් තිබ්බා මට දැන් මතක නැහැනේ ඒක:P :lol: :lol: ;)
 
Boman said:
ඇත්තටම කියනවනම් ප්රචාරණය එක්තරා ආකාරයකින් සුවිශේෂ කලාවක්...
මලී කලින් තැනක කිව්ව වගේ සමහර ටීවී වල ගොන් වැඩසටහන් ප්රචාරය කරන්නෙ ගැහැණු සිරුර මතු කරල. එක අතකට ඒක මිනිසාගේ නොසන්සිඳෙන ආසාවක්නේ... අතිශය මනෝමූලික කරුණු ගණනාවක් ඔය දේවල් පසුපස තියෙනව...
 
maleemsg

Member
Boman said:
ගැහැණියත් ඒ තත්ත්වය තේරුම් අරන්ද මන්ද නේද ඉන්නෙ:P
කෙසේ වෙතත් ඒ කතාව නම් මම ඇත්තයි කියලි ඉස් මුදුනෙන්ම පිළී ගන්නව:yes:

ම්ම්ම්....සමහර විට ඔව්...සමහරවි**ට නෑ....
තවත් වෙලාවක තේරුනත් නොතේරුනා සේ ඉන්නවා...

මොකද හැමෝම ආසවන් හා උවමනා තියන මිනිස්සු හන්දා:)
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
freednbeing said:
මේ කතාව මොන තරම් සංස්කෘතිකද මන්දා. ඒ කියන්නෙ සංස්කෘතිය විසින් මහා ලොකු වස්තුවක් බවට කාන්තාව සහ එයාගෙ අංගෝපාංග පත් කිරීමත් එක්කනේ ඕක වෙන්නේ..

අපි සේරම ගැහැණියට වසඟ වෙන්නෙ අපි එයාල ගැන නොදන්න දෙයක් නිසා නේද?
ඔවු සහෝදරයා. අනිවාර්යයෙන් ගැහැණියට වසග වෙන්න ප්රධානම හේතුව තමයි ගැහැණිය ගැන අපි නොදන්නා යමක් නිතරම අපි තුල හොල්මන් කරන එක.

අන්න ඒ අඩුව කුතුහලය නිසාමද මන්දා ගැහැණිය කවදත් අපව විශ්මයට උද්දාමයට පත් කල හැකි කොනෙක් හැටියට පවතිනව..
 
ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
Boman said:
දෙකෙන් එකකටවත් නැති අයට කියන වචනයක් තිබ්බා මට දැන් මතක නැහැනේ ඒක:P :lol: :lol: ;)
kiwwa ithin gon kathawak...man yanawa yanna.
 
maleemsg

Member
Boman said:
කවුද දන්නෙ නැහැ බොන්නෙ:confused:
පිරිත් පැන් වෙන්න ඇති නේද:P

මම නම් මේ ඇල් වතුර එකක් බොනවා....ඒකත් මේ නිවලා බොන්නේ....:rolleyes:

:P :P පිරිත් පැන් වාගේ තමයි ලු...හරි බලයක් ලු තියෙන්නේ....:cool:
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
freednbeing said:
මලී කලින් තැනක කිව්ව වගේ සමහර ටීවී වල ගොන් වැඩසටහන් ප්රචාරය කරන්නෙ ගැහැණු සිරුර මතු කරල. එක අතකට ඒක මිනිසාගේ නොසන්සිඳෙන ආසාවක්නේ... අතිශය මනෝමූලික කරුණු ගණනාවක් ඔය දේවල් පසුපස තියෙනව...
ඇත්ත වශයෙන්ම
දැන් බලන්න ටීවී වල වෙළද දැන්වීම් ප්රචාරණය වන විදිහ
ළමා වැඩසටහන් අතරමැද විකාශනය වන්නේ චොකලට් ,,බිස්කට් සෙල්ලම් බඩු සහ විවිධ ආහාර පාන පිළිබද දැනවීම්
රාත්රී කාලයේ කාන්තාවන් බහුලව නරඹන ටෙලි නාට්ය අතර මැද බහුල වශයෙන් ප්රචාරණය වන්නේ සබන්, ආහාර නිපයුම්, රූප ලාවන්ය අමුද්රව්ය, මුලු තැන්ගෙයි උප කරණ ඇතුලු දේවල්
ඒ ඒ පුද්ගල කොටස් අරඹයා සුවිශේෂ ප්රචාරණ ක්රියාවලියක් තමයි අප දැනුවත්ව හෝ නොදැනුවත්ව දිල හැරෙන්නෙ
:) :)
 
maleemsg said:
ම්ම්ම්....සමහර විට ඔව්...සමහරවි**ට නෑ....
තවත් වෙලාවක තේරුනත් නොතේරුනා සේ ඉන්නවා...

මොකද හැමෝම ආසවන් හා උවමනා තියන මිනිස්සු හන්දා:)
මේක චර්මපත්රගේ සාධාරණවාදයට අතිශය සම්බන්ධයි. බෝ ඒකෙ කියල තිබුනේ මෙහෙම...

"
ඔවු එක අතකට සාධාරණ වාදය කියන්නෙ නියතියක් වගේ දෙයක් කියලයි මට හැගෙන්නෙ.
කලත් ඒකයි නොකලාත් ඒකයි.
මෙහෙම දෙයක් හිතුනා මට
තමන්ගෙ හිතට එකගව කිසිදු පසුතැවීමක් නැතිව වැඩිදුර හිතීමක් නැතිව(අපි වතුර ටිකක් බොනව වගේ) අපරාධයක් කරන කෙනෙක් ජීවිත කාලෙම සැහැල්ලුවෙන් ඉන්න පුලුවන්.
නමුත් සමහර විට පින් පවු කිරා මැන බලා ඒ පසු පස හබා යන කෙනෙක් ජීවිත කාලෙම කිසිම සැනසීමක් නැතිව පසුතැවීමෙන් කළකිරීමෙන් බියෙන් ඉන්න පුලුවන්. වැරදීවමන් පයට කූඹීයෙක් පෑගුනත් සිතින් වැටෙන්න පුලුවන්.,
නැවත උත්පත්තියකුත් නැතිනම් මෙලොවින් එපිට නිරයක් හෝ දෙවුලොවක් නැතිනම්(එසේ නැතැයි කියලා අපි ගත්තොත්) මේ පුද්ගලයන් දෙදෙනාගෙන් පුද්ගලික වශයෙන් දිනලා තියෙන්නෙ 1 වැනි පුද්ගලය නේද?"

මේ අනුව තමන්ගෙ ශරීරය කියන ආභරණය හරහා ගැහැණියක් තමන්ගෙ සිහින සැබෑ කරගැනීම උදෙසා ඕනම දෙයක් කිරීම සාධාරණයි ඒක මිනී මැරුමක් නොවෙන නිසා... සහ එතෙන්දි ගැහැණියට තියෙන එකම බාධාව මනසින් ගොඩනගාගෙන ඉන්න සංස්කෘතික බැඳීම් විතරයි...
 
maleemsg

Member
ow eka geheniyakage siyaluma gaweshana karala iwara unama e geheniya thawath ekathara baduwak bawata path wenawa..... iita passe thawath geheniyak pasu pasa... ehemai pirimi manasa hedila thiyenne (mama newei meka kiyanne kiyawapu pothaka thibbe mama mage wachan walin kiuwa witharai)
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
maleemsg said:
ම්ම්ම්....සමහර විට ඔව්...සමහරවි**ට නෑ....
තවත් වෙලාවක තේරුනත් නොතේරුනා සේ ඉන්නවා...

මොකද හැමෝම ආසවන් හා උවමනා තියන මිනිස්සු හන්දා:)
අනිවාර්යයෙන්ම:yes:
සමහර විට ඔවු සමහර විට නැහැ.

දැන් බලන්න කාන්තා නිරුවත් මතු කරමින් වෙළද වැඩසටහන්ක් ප්රචාරණය වෙනවා කියල හිතමු.
අපේ අම්ම්ල ඕක ටීවී එකේ දැකල කියයි අනේ අනිච්චේ විලිසංගෙ නැති ගෑනු කියල.:lol:

නමුත් ඒ දැන්වීමෙ ඉන්න ගැහැණියගෙ ජීවත් වීමෙ මාරගය ඕක වෙන්න පුලුවන්. තමන්ගේ සිරුරෙ, හැකියාවෙ වටිනාකම ඇය විසින් තේරුම් අරන් ඉන්නව වෙන්න පුලුවන්. ඒ මගින් ඇයත් සිය ජීවනොපාය සකසා ගන්නවා වෙන්න පුලුවන්
 
maleemsg said:
oya ithin ANEEMANDA ne...!:rolleyes: :P
රවි අනේමන්දා කියාගෙන හරි ආපු එක ෂෝක්. දැන් ගොඩක් අයගෙන් 'කොහොමද ජීවිතේ' කියල ඇහුවමත් දෙන උත්තරේ 'අනේ මන්දා' තමයි. හරිම අවිනිෂ්චිතයි. වැටක් උඩ ඉන්නව වගේ...
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
ravicplk said:
kiwwa ithin gon kathawak...man yanawa yanna.
ඉන්න ඉන්න මල්ලි විහිලුවක් කලේ;)
කතා කරමු ටිකක් අපි එක්ක:)
මමත් ගොඩක් දේවල් දන්නෙ නැහැ ඒත් අනිත් අය එක්ක තා කරද්දි ඉබේම අපි නොදැනුවත්වම අපි දැනුවත් වෙනවා එක එක් අංශ වලින්
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
maleemsg said:
මම නම් මේ ඇල් වතුර එකක් බොනවා....ඒකත් මේ නිවලා බොන්නේ....:rolleyes:

:P :P පිරිත් පැන් වාගේ තමයි ලු...හරි බලයක් ලු තියෙන්නේ....:cool:
හරියට හරි:yes:
ඕනෑම වේදනාවක් දුක් ගැහැටක් ඉවසා දරා ගැනීමේ බලයකින් යුක්තයි:lol: :lol:

පලි
ඊළග දවසෙ උදේ වෙනකන් විතරයි
:rofl:
 
maleemsg

Member
freednbeing said:
මේක චර්මපත්රගේ සාධාරණවාදයට අතිශය සම්බන්ධයි. බෝ ඒකෙ කියල තිබුනේ මෙහෙම...

"
ඔවු එක අතකට සාධාරණ වාදය කියන්නෙ නියතියක් වගේ දෙයක් කියලයි මට හැගෙන්නෙ.
කලත් ඒකයි නොකලාත් ඒකයි.
මෙහෙම දෙයක් හිතුනා මට
තමන්ගෙ හිතට එකගව කිසිදු පසුතැවීමක් නැතිව වැඩිදුර හිතීමක් නැතිව(අපි වතුර ටිකක් බොනව වගේ) අපරාධයක් කරන කෙනෙක් ජීවිත කාලෙම සැහැල්ලුවෙන් ඉන්න පුලුවන්.
නමුත් සමහර විට පින් පවු කිරා මැන බලා ඒ පසු පස හබා යන කෙනෙක් ජීවිත කාලෙම කිසිම සැනසීමක් නැතිව පසුතැවීමෙන් කළකිරීමෙන් බියෙන් ඉන්න පුලුවන්. වැරදීවමන් පයට කූඹීයෙක් පෑගුනත් සිතින් වැටෙන්න පුලුවන්.,
නැවත උත්පත්තියකුත් නැතිනම් මෙලොවින් එපිට නිරයක් හෝ දෙවුලොවක් නැතිනම්(එසේ නැතැයි කියලා අපි ගත්තොත්) මේ පුද්ගලයන් දෙදෙනාගෙන් පුද්ගලික වශයෙන් දිනලා තියෙන්නෙ 1 වැනි පුද්ගලය නේද?"

මේ අනුව තමන්ගෙ ශරීරය කියන ආභරණය හරහා ගැහැණියක් තමන්ගෙ සිහින සැබෑ කරගැනීම උදෙසා ඕනම දෙයක් කිරීම සාධාරණයි ඒක මිනී මැරුමක් නොවෙන නිසා... සහ එතෙන්දි ගැහැණියට තියෙන එකම බාධාව මනසින් ගොඩනගාගෙන ඉන්න සංස්කෘතික බැඳීම් විතරයි...

:yes: ඔව්...ඒක හරි...! පිරිමියාගේ අවශ්*යතාව හා උවමනාව ගැහැණියට ඒ වැඩේ ලේසි කරවනවා...! මනසින් ඒ බැදිමි බිදලා බිදලා හැමදේම සාධාරන කරලා ගියත් සමහර තැනකදි අර චර්මපත්තරයා කියනවා වගේ හිර වෙන්නත් පුළුවන්
 
Boman said:
ඇත්ත වශයෙන්ම
දැන් බලන්න ටීවී වල වෙළද දැන්වීම් ප්රචාරණය වන විදිහ
ළමා වැඩසටහන් අතරමැද විකාශනය වන්නේ චොකලට් ,,බිස්කට් සෙල්ලම් බඩු සහ විවිධ ආහාර පාන පිළිබද දැනවීම්
රාත්රී කාලයේ කාන්තාවන් බහුලව නරඹන ටෙලි නාට්ය අතර මැද බහුල වශයෙන් ප්රචාරණය වන්නේ සබන්, ආහාර නිපයුම්, රූප ලාවන්ය අමුද්රව්ය, මුලු තැන්ගෙයි උප කරණ ඇතුලු දේවල්
ඒ ඒ පුද්ගල කොටස් අරඹයා සුවිශේෂ ප්රචාරණ ක්රියාවලියක් තමයි අප දැනුවත්ව හෝ නොදැනුවත්ව දිල හැරෙන්නෙ
:) :)
ඇයි වීරත්වය? පුංචි ළමයින්ට වීරත්වය හරහා කොයි තරම් දේවල් වද්දවනවද?