කාට හරි පුළුවන්ද මේ ගීතයට විචාරයක් හරි, පද පෙළී වලට අර්ථ කථනයක් හරි දෙන්න? තද අකුරින් ලියවුන කොටස් එකක දෙකක හරි ව්‍යංගාර්ථ තේරුම දන්නවා නං කියන්න.
නොසැලෙයි
දිවි මකුළු ඇස නොසැලෙයි
නළියයි
අඳුන් දිවි නිය පහුර නළියයි
උකුසු ඇසට නොපෙනී
මහා කළු වෘකයා ගොදුර ඉව අල්ලයි...