ow kello dakala na wage
asia cup ekata russel innawa
![]()
machan ayi ban russel me tournament eke naththe?

mun kiyawana ewwa ahanna hithenneth naha ban

Danny morrision lokkath nahane miniha hitiyanam supiri

ow kello dakala na wage
asia cup ekata russel innawa
![]()



machan ayi ban russel me tournament eke naththe?
mun kiyawana ewwa ahanna hithenneth naha ban
Danny morrision lokkath nahane miniha hitiyanam supiri![]()
ow dannya under 19 world cup eka commentary 
Cricinfo එකේ තිබ්බ comment එකක්. පට්ට ආතල්...හිනා කාලා මැරෙන scene එක
"Hang on a second, according to Bangladesh rules they are the current World Champions. Here's how that works:
India won the World Cup in 2011. But Bangladesh beat New Zealand in a home series. And now New Zealand beat India in the one day series, so from that calculation Bangladesh beat the World Champions and they are the real winners. Even though Sri Lanka beat them flat and square in this series, it doesn't count because India beat Sri Lanka in the World Cup final".![]()

Aus nz walata trip ekak gihin mama hithanneow dannya under 19 world cup eka commentary
![]()
commentators la wada karanne tv channel walata neda ban..ten sports walata wenama set ekak ehema neda
danny ehama nam contact sign karala na monna channel ekak ekka wath
icc event walata nam icc ekan select karanna commentators la
eka nea indiawa rothama inne 
ඉස්සර
![]()
අම්ම දැන් මං ගැන හිතන්නේ-චූටි පුතා...
Fansල මං ගැන හිතන්නේ-තව 6ක් ඕනේ.....
දැන්
![]()
අම්ම දැන් මං ගැන හිතන්නේ-කවද චූටි පුතාව ගෙදර එවයිද මන්ද.මැච් එකක් තියන දවසට මට කිඹුහුම් ගිහිං ඉවරයක් නෑ
Fansල මං ගැන හිතන්නේ-ගෙදර යන්න ඕනේ.....


samahara channel eka contract sign karanawa samahara aya , Russel ,roshan ehema sri lanka play karana match walata sign karala thiyanne ten sport ekka (sri lankawe match only ) ehama match nathi kaleta invited labunoth eyalata yanna puluwandanny ehama nam contact sign karala na monna channel ekak ekka wath
icc event walata nam icc ekan select karanna commentators la
eka nea indiawa rothama inne
![]()



ඉස්සර
![]()
අම්ම දැන් මං ගැන හිතන්නේ-චූටි පුතා...
Fansල මං ගැන හිතන්නේ-තව 6ක් ඕනේ.....
දැන්
![]()
අම්ම දැන් මං ගැන හිතන්නේ-කවද චූටි පුතාව ගෙදර එවයිද මන්ද.මැච් එකක් තියන දවසට මට කිඹුහුම් ගිහිං ඉවරයක් නෑ
Fansල මං ගැන හිතන්නේ-ගෙදර යන්න ඕනේ.....


Mata dukai bn.... Bangaladesh un gana anthima akawath unta dunna nam hary bn..a minissuth sathutu wenna kamathine....hebai commentry karayo kiyawai series akama dinna wage...a hinda one na dinanna denna...


Mata dukai bn.... Bangaladesh un gana anthima akawath unta dunna nam hary bn..a minissuth sathutu wenna kamathine....hebai commentry karayo kiyawai series akama dinna wage...a hinda one na dinanna denna...



aniwa machan katawa attaජයග්‍රහනයට පියවරුන් රාශියකි.. පරාජය අනාථයෙකි.. මේක ගොඩක් පරන කියමනක්.. මට මේක කියන්න හිතුනේ මේ ත්‍රෙඩ් එක සහ අපේ ක්‍රිකට් ගැන ටිකක් හිතලා.. මම දැක්කා මේ ත්‍රෙඩ් එකේදි එක එක අදහස් දැක්වීම් කරනවා.. ක්‍රිකට් බලනවා කියන එක සහ ක්‍රිකට් දැනෙනවා කියන එක දෙකක්.. මේ ත්‍රෙඩ් එකේම පස්සට ගිහිල්ලා බැලුවොත් අපේ ටීම් එක මැච් එකේදි හොඳට කරන්නේ නැති වෙලාවට පලු අරිනවා.. කොහොම හරි දින්නම උන්ට වඩා එකෙක් නැහැ.. සංගා ගහද්දි හොඳයි.. නැත්නම් ඌ විතරක් නෙමෙයි උගේ අම්මත් බැනුම් අහනවා.. මම කියන්නේ මේකයි.. අපේ රටේ සතුටු වෙන්න කියලා ජාත්‍යන්තර මට්ටමේ තියෙන එකම දේ තමයි ක්‍රිකට්.. මොනවාහරි හේතුවක් නිසා අපේ උන්ට ක්‍රිකට් පිහිටලා තියෙනවා.. අනිත් එක තමයි අපි මෙතන ඉඳන් උන්ට බැන්නා කියලා කිසිම දෙයක් වෙන්නේ නැහැ.. උන් කැමැත්තෙන් අවුට් වෙන්නේවත්, ලකුනු දෙන්නේත්, කැච් අතාරින්නෙවත් නැහැ.. මොකද එහෙම කරොත් උන්ටම තමයි තැන නැතිවෙන්නේ.. කොච්චර හොඳ දොස්තරලා අතින් ලෙඩ්ඩු මැරෙනවා වගේ උන් අතිනුත් වැරදි වෙන්න පුළුවන්.. තව එකක්.. ගොඩක් අය කියනවා සංගා නැතිකාලෙක මොනවා වෙයිද කියලා.. තව ඔහොම කියපු කාලයක් තිබුනා අරවින්ද ගහන කාලේ.. අරා නැති කාලෙක ඉවරයි කියලා.. සනා නැති කාලෙක ඉවරයි කියලා.. එහෙම වෙන්නේ නැහැ.. ඒ ක්‍රීඩකයොත් එක්ක 100%ක් ම සමාන වෙන්නේ නැති උනත් පාඩුව පියවගෙන ඉස්සරහට යන්න පුළුවන් ක්‍රීඩකයෝ හැමදාම ඉස්සරහට එනවා.. ඒක නිසා වැරදි සිද්ද වෙද්දි අම්මා මුත්තා මතක් කරලා බනින්නේ නැතුව අඩුපාඩු කතාකරන්න.. අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න තල්ලුවක් දෙන්න.. මොකද අපිට තියෙන්නේ ක්‍රිකට් විතරයි..



anna buwalamachan ayi ban russel me tournament eke naththe?
mun kiyawana ewwa ahanna hithenneth naha ban
Danny morrision lokkath nahane miniha hitiyanam supiri![]()


aniwa machan katawa atta
e unata machan chandimal karaya fail wena fail willata uta chace denna narakai
mokada uwa captain karala wadak na kiyalai mage mataya
![]()