ජනාධිපති අදහස් දැක්වීම [VIDEO]

handley

Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    collage.png
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    අඩෝ මූට රනිල් ගැන සෑහෙන්න කළකිරීමක් තිබිලා තියෙනවා නේද.ඒකම තමා අයින් වෙලා තියෙන්නේ..බලපන් අදටත් මහින්දට හොදක් කියන්නේ නැහැනේ..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,072
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අඩෝ මූට රනිල් ගැන සෑහෙන්න කළකිරීමක් තිබිලා තියෙනවා නේද.ඒකම තමා අයින් වෙලා තියෙන්නේ..බලපන් අදටත් මහින්දට හොදක් කියන්නේ නැහැනේ..

    හොඳක් කියන්නෙ කොහොමද බන්? මහින්ද දවසක මූව හුරතල් කරයිද නැත්නම් පවුලම සෙත්ත පෝච්චි කරයිද?
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    හොර රනිලා මයිත්‍රීපාල උන්නැහෙගෙ පිහිටෙන් ආන්ඩු අරන් ඌටත් ශොට් එක දෙන්න හැදුවෙ. ඔක්කොම ගස් යවන්න ඕන...
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    රනිල් අනගත්තේ ඇත්තටම ගොඩාක් බටහිර සතුටුකරන්න යැමයි, එ වගෙමබැදුම්කර සිද්ධිය බලබන් සියල්ල විකිනිමින් යනවාහැම දාම එහෙමයි .

    නමුත ඇයි ඔහු මහින්දගෙ තුරුලට ගියේ කියන එක අපිට ඉදිරියෙදි එලිවෙවි ... නමුත් මහින්ද වෙනත් ක්‍රිමයකින් මොහුට ජනපති අපෙක්ශකත්වය
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,072
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රනිල් අනගත්තේ ඇත්තටම ගොඩාක් බටහිර සතුටුකරන්න යැමයි, එ වගෙමබැදුම්කර සිද්ධිය බලබන් සියල්ල විකිනිමින් යනවාහැම දාම එහෙමයි .

    නමුත ඇයි ඔහු මහින්දගෙ තුරුලට ගියේ කියන එක අපිට ඉදිරියෙදි එලිවෙවි ... නමුත් මහින්ද වෙනත් ක්‍රිමයකින් මොහුට ජනපති අපෙක්ශකත්වය

    බටහිර සතුටුකරන්න කිව්වෙ? රනිල් මොනවද බටහිර සතුටු කරන්න කරේ? බටහිර කිව්වෙ කාටද?

    ඔහොම මහින්දටත් කියනවනෙ. මහින්ද චීනෙ සතුටු කරා කියල. ඒ කියන්නෙ චීනෙ ජනාධිපතිවද, තානාපතිද, බිස්නස්කාරයොද, මහජනතාවද.. කවුද කියල හරියට නිච්චියක් නැති කතානෙ බන්
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මරණ සින් එක බොරුවක් හිතුවේ ,, කතාව අනුව මේ වගේ තීරණයක් ගන්න මයිථ්රී රනිල්ට පුදුම බයක් තියෙන්න ඇත්තේ

    රනිල් සුදු පුසා වගේ හිටියාට හෙන *රියානේ
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    අඩෝ මූට රනිල් ගැන සෑහෙන්න කළකිරීමක් තිබිලා තියෙනවා නේද.ඒකම තමා අයින් වෙලා තියෙන්නේ..බලපන් අදටත් මහින්දට හොදක් කියන්නේ නැහැනේ..
    රනිලා ජනාදිපති කියන කිසි දෙයක් අහලා නැ ඌ ඌට ඕන දේවල් කරලා තියෙන්නේ
    එපා වෙලා ඉන්ඩ ඇත්තේ

    :lol::lol::lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    රනිලා ජනාදිපති කියන කිසි දෙයක් අහලා නැ ඌ ඌට ඕන දේවල් කරලා තියෙන්නේ
    එපා වෙලා ඉන්ඩ ඇත්තේ

    :lol::lol::lol:

    :(