මහින්ද කියන්නේ පාතාලය මෙහෙයවන, ගොඩ් ෆාදර්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 'ම' පාර්ශවයේ නායක මංගල සමරවීර,
මේ රාජපක්ෂ ආණ්ඩුව සිල් රෙදි පොරවගෙන ජනතාව නොමඟ යවනව. ඊයේ තංගල්ලේදී සිදුවූ සිදුවීමෙන් රාජපක්ෂගේ සැබෑ මුහුණ නැවත වරක් දකින්න ලැබුණා. අද උදේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වාහනවලින් ගිහින් අද...