Gota Heart Attack hedila Singappuru genihin...

Aug 19, 2008
11,653
167
0
Sri Lanka

:shocked:
Gota Heart Attack hedila Singappuru genihin.

Paw kiyala hithenawada?

Chanda Gunduwakda?
Eka serayak Sirimavo B. Chande dawase merila,
Chandrikaata chanda godak wetuna.
Lankaawe minissu anukampaawata chande denawane
Malagedarata piti seeni genawa wage.

Kalinma penala gihinda?

Tie gete hirawelaada?

Karuma paladenawada?
:frown:

හෘදයාබාදයක් උත්සන්නවී ගෝඨාභය සිංගප්පුරූ රැගෙන යයි දේශීය 2010 ජනවාරි 14 වෙනි බ්‍රහස්පතින්දා, 17:16
gotabaya01.jpg
හදිසියේ වැළදුණු හෘදයාබාධයක් උත්සන්නවීම හේතුවෙන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතිකාර සදහා සිංගප්පූරුවට රැගෙන ගොස් ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ගයකින් වාර්තාවේ.

ආරංචි මාර්ග පවසන ආකාරයට පසුගියදා මාතලේ ප්‍රදේශයේ පැවැති සම්මන්ත්‍රණයකට සහභාගීවෙමින් සිටියදී ඒ මහතාට මෙම හෘදයාබාදය වැලදී ඇති අතර එහිදී ඔහු මහනුවර ශීක්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. නමුත් ඔහුගේ තත්වය උත්සන්නවීම හේතුවෙන් ගුවන් මගින් කොළඹට රැගෙන විත් පෞද්ගලික රෝහලකට ඇතුළත් කර අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා මෙලෙස සිංගප්පූරුවට රැගෙන ගොස් තිබේ.

Last edited:
Aug 19, 2008
11,653
167
0
Sri Lanka

:shocked:
Gota pirihila thiyana tharama.
Merenna yanawayi kiwwath
ekek thread eka open karala balanne ne.
:no:

Dooshanaye prathiphala thamayi.

Ithin Mahindata dinanna puluwanda?
:)
 
blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මේක ඇත්තක් නම් කියන්න කිසි දෙයක් නැහැ
    ජනාධිපතිගේ මල්ලී උනත් අයියා උනත්
    මිනිස්සු ඡන්දය දු‍න්නේ මහින්දට මිසක්
    ඔය වටේ ඉන්න බහිරවයන්ට නොවන බව තේරැම්ගන්න ඕනා
    බොරැ බේගල් ඇද බාද්දි තමන්ගේ හදවත වුනත් පිටුපානවා
     
    May 17, 2006
    3,632
    90
    0
    ඔහුට ඉක්මනින්ම සුව ලැබේවා කියා මම ප්‍රර්ථනා කරනවා................
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    mara joke ne?kauda kiwwe fonseka da?mangala da?

    Lankaenews, Lankatruth dekema thibuna.