Mahindage Aluthma Poronduwa... Meka nam karanawa sure.

shera7

Member
Oct 21, 2008
595
26
0
haha...thawath kebbak thamai....
maha rajooo boru kiyala minissu rawatanna tikak dan ammarui.....
thawa kicha nowi gedara giyoth hoda......

SF ta jayawewa........................
 

nam

Member
Oct 20, 2006
223
5
0
@ 911 machan supr star s1 eke shehan populr unata dinne ajith bandara therum ganin poddak. coz meka westrn provnce electn ekak nemei :P GG bro
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ehema kianna epa. awuruduma 40 ka experience ekak ne. anika balannako gaambeera penuma. rata bera gatta nayakaya ne. wadagath ma de wairee deshapalanayak karannathi eka ne :)

    ane wasanawan me wage shreshta nayakayo ape punchi duppath ratata.
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මහින්ද මාමායි ගොලයො රොත්තයි දැන් දූෂණය නැති කිරිල්ලක් කියවන්න අරන්
    පොඩ්ඩක් හිතන්න,
    පහුගිය අවුරුදු 16න් 14ක්ම රට පාලනය කලේ කවුද ?????
    පහුගිය අවුරුදු 4 රට පාලනය කලේ කවුද????
    දුෂණයක් ඇති වුනා නම් ඒ දුෂණය ඇති වුනේ කාගෙ පාලන කාලයේදීද???
    එත කොට ඒ දුෂණය ඇති වෙද්දි හිටපු පාලකයන් ඇස් වහගෙනද හිටියෙ ????

    ජනාධිපතිවරණය ක් තියන්න තව අවුරුදු 2 ක් තියෙද්දි දැන්න ඒක තියන්න පටන් අරන්, නාම යෝජනා දීල සති දෙකක් ගියාම තමයි රටේ දුෂනයක් තියෙනව කියල තේරිල තියෙන්නෙ
    මහින්ද බබා !!
    මෙයාට මේ පාර නවත්ත ගන්න බැරි වෙච්ච දූෂණය ඉගාව පාර ආවොත් නවත්තන්නෙ කොහොමද??

    (මම මේ ප්‍රශ්න වලට අවංක උත්තර මේකෙ ඉන්න සියලුම UPFA සාමාජිකයන්ගෙන් බලාපොරොත්තු වෙනව )