‘ඩිල්ස්කූප්’ පහරට මා එතරම් කැමති නෑ.. නමුත් ඩ&
තිලකරත්න ඩිලෂාන් යනු තරගයක් වෙනස් කිරීමට හැකි ක්‍රීඩකයකු බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව අද ප්‍රකාශ කළ තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකා ක්‍රිකට්...