මචන් බන්දු - ටෙනිසන් ලගේ විහිලු වලට හිනා යනවද බන්. මටනම් නිකන් දෙකයි පනහේ ගොන් විහිලු බන්. හිනාවක් නොවෙයි අප්ප්රියයි මට නම් බලන්න.
දැන් බලපන් ආනන්ද වික්‍රමගේ රඟපාන විකට චරිත , එතකොට තට්ටු ගෙවල් . ඔය වගේ ඒවායේ කොච්චර හාස්‍ය රසය අන්තර්ගත වෙලා තියෙනවද. එක්කෝ බන්දු ටෙනිසන් ල ඉන්න චිත්‍රපට ඉල්ලක්ක කරගන්නේ වෙනම සමාජ කොට්ටාශයක් ද.
සංවාදයට විවෘතයි

Last edited: