මන්දාකිණි සියල්ල එකක් කර
තනමි එක් නිවහනක්
අපි දෙදෙනා පමණක්ම
එහි කිරුළු දරණ...
තාරුකා කඩා හැඩ දමා
සද එළිය වර්ණ ගලපා
හැඩ කරමි ඒ නිවහන
නුඹ වෙනුවෙන්ම
මගේ ආදරය...
:P :rofl: :P
kawuda malliye panna panna gehuwe? uba EK eke inna 1 of the best poet..eheu eke mama koheda oyata gahanne oya mata...