harshafx said:ඉතින් ඒ හදවතත් අරන් පිය මනින දින..
බලන් මග හිඳී මම..
නෙතු පියන් නොහෙලාම..ඇඟිලි තුඩු ගැන ගැනම..
හිරු ගිලෙන හවසකද? මල් පිපෙන උදයකද?
නුඹ කියන රතු කුසුම ලැබෙන්නේ මගෙ අතට
![]()
![]()
![]()
නිවහනක් නොවෙයි එය මැදුරක්ය සැමකල්ම..maleemsg said:මන්දාකිණි සියල්ල එකක් කර
තනමි එක් නිවහනක්
අපි දෙදෙනා පමණක්ම
එහි කිරුළු දරණ...
තාරුකා කඩා හැඩ දමා
සද එළිය වර්ණ ගලපා
හැඩ කරමි ඒ නිවහන
නුඹ වෙනුවෙන්ම
මගේ ආදරය...
![]()
![]()
![]()
kawuda malliye panna panna gehuwe? uba EK eke inna 1 of the best poet..eheu eke mama koheda oyata gahanne oya mata gehuwoth misak !

G2H said:ඔබගේ කුසුම වෙන්නට
හනික එමි තව නොරිදවා ඔබ
දවසක ලස්සනම ලස්සන
එමි වෙලාව කියමි පසුවට......![]()
![]()
G2H said:maleemsg said:ඔබ ආදරේකිවු දවස
විඳිමි තවමත් ඔබේ ලඟ
රැදෙන බව දනිමි මා ළඟ
මේ සුසුම මියැදෙන තුරුම.....![]()
ඔබ මගේ හා මා ඔබේ නම්
ඇයි මේ මියැදුමක් ගැන කථාවක්
අපි වෙන් නොවෙමු වේ භවය පුරාවට
මගේ පණ දී හෝ රැක ගමි නුඹව...
![]()
![]()
![]()
(aye passe liyamu den mama yanna oni bye all thanx for beautifull poems u wrote)
ආදරයට අරුත් පුරවන්නටG2H said:හිත රිදෙව්වත් මගේ සෙනෙහස
වේදනාවක් නොවේ එය මට
නපුරු කීවේ කවුද ඔබ හට
දුක සතුට ආදරේ අරුතය...........![]()
![]()
harshafx said:නිවහනක් නොවෙයි එය මැදුරක්ය සැමකල්ම..
නුඹ රැඳෙයි නම් නිබඳ..
තාරුකා හැඩ දමා සඳ එලිය දවටලා..
ඇතත් මට නැතත් කම් නැත...සෙනෙහෙ පමණක් පුදා
![]()
maleemsg said:G2H said:ඔබ මගේ හා මා ඔබේ නම්
ඇයි මේ මියැදුමක් ගැන කථාවක්
අපි වෙන් නොවෙමු වේ භවය පුරාවට
මගේ පණ දී හෝ රැක ගමි නුඹව...
![]()
![]()
![]()
(aye passe liyamu den mama yanna oni bye all thanx for beautifull poems u wrote)
අපි අපේ බව දනී මේ හිත
සංසාරෙ වසනා තුරාවට
ජීවිතේ ඇතිතුරා ළඟ ඉමි
ඉතින් රන්කඳ ඔබනෙ මගෙ පණ.......![]()
![]()
![]()
ඔබේ මුවගින් නැගුන වදන් වැල් සිත තබාG2H said:ඔබගේ කුසුම වෙන්නට
හනික එමි තව නොරිදවා ඔබ
දවසක ලස්සනම ලස්සන
එමි වෙලාව කියමි පසුවට......![]()
![]()
kadulu said:ආදරයට අරුත් පුරවන්නට
රැයක් එලි වෙනතුරා
බලා උන්නෙමි
නුඔ දෙනෙත් දෙස...
harshafx said:ඔබේ මුවගින් නැගුන වදන් වැල් සිත තබා
බලා මග හිඳින්නට හැක දිවිය ඇතිතුරා..
පැතුම් මල් මියෙන්නට පෙරම ඔබ ඒයි කියා..
සිත කියයි හැමවිටෙක මගේමයි ඔබ කියා..![]()
G2H said:අරුතක් උනේ ඔබයි මට
මගේ කුලුදුල් ආදරේ ළඟ
ඔබ හෙලන ඔය හැම බැල්මකම
දුටුවා මම අපේ සෙනෙහස.....![]()
Menna kadulu Sathutu kadulu...
SHASHIKHAN2 said:Obe pidu Kuludul Pemata
Thuthi pudanne kelesada mama
Wachana Natha Galapanna,
Heluu hama balmema
Dutuwe oba senehasa pamanada..
Diwiye kothekuth bada paminiyada
Oba Labanata pem purami mama
Obe wannata Hamadatama
වදන් එලෙස තෙපුලන ඔබෙ වාවන්න බැරී...G2H said:ආදරේට කවදාවත් දුකක් නොමදෙමී
හිතේ පිපුන පැතුම් මලට සෙනෙහෙ තවරමී
ඔය සෙනෙහස විඳගන්නට හනික මම එමී
මගෙම පැතුම ඔබයි සදා ඔබෙ ලඟම ඉමී.....![]()
Onna harsha malliyoo gannoooo...![]()

G2H said:තුති කුසුම් එපා මට
මේ විඳින සෙනෙහස ළඟ....
ඔව් ...ආදරේ දුටුවා මම
ඔබෙන් මුල් වරට උගත්ත...
පාරමී තවත් පුරන්නෙ කුමට,
ඉන්නේ මම ඔබේ ළඟ නොවෙද.....![]()
G2H said:maleemsg said:ඔබ ආදරේකිවු දවස
විඳිමි තවමත් ඔබේ ලඟ
රැදෙන බව දනිමි මා ළඟ
මේ සුසුම මියැදෙන තුරුම.....![]()
![]()
maleemsg said:G2H said:නුඹ එක්ව මැවු මේ වසන්තය
නොවියැකේ නම් ඉතිං
සදා රැදෙන්නම් මේ හීනයේ
නුඹ ලගින්ම හැමදාම....
![]()
![]()
![]()
![]()
maleemsg said:මේ සිහින කන්ද පාමුල
රැදෙන්නම් මම
තවත් මොහොතක්...
රතු රෝස මලේ
පෙති ගනිමින්...
නුඹ වඩින තුරු
මගේ ලොවට
අළුත් වසන්තයක් අරගෙන ...
![]()
![]()
![]()