කෝ ලඞ්කාවෙ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ?![]()
![]()
කෝ රැම්සි ස්නෝ ?![]()
කෝ ජොෆ්‍රි බරාතියන් (ලැනිස්ටර්)![]()
කෝ මෞන්ට්න්![]()
කෝ ආර්යා ස්ටාක් ?![]()
![]()

මරුසිරා;18530106 said:එකෙන්ම මචෝ ..
හමුදාව මතක් කරනකොටත් දැන් සමහර අවජාතකයින්ට රිදෙනවා

මචං..මේගොල්ලො මෙච්චර ඉස්සරහින් ඉන්නෙ තාක්ෂනයේ පිහිටෙන්......එත් අපේ කොල්ලො ලබාගත්තු ගොඩක් ජයග්‍රහණ හිතේ හයියෙන් ලබාගත්ත කියලයි මට හිතෙන්නෙ....ඒ අතින් අපේ කොල්ලො ඉස්සරහින්....![]()

මුන් මෙතන ටෙක්නොලොජි දාල ගැහුවා කියල හමුදාව පාච්චල් කරන්න හදන්නේ බන්..කාලකන්ණි..

මචං..මේගොල්ලො මෙච්චර ඉස්සරහින් ඉන්නෙ තාක්ෂනයේ පිහිටෙන්......එත් අපේ කොල්ලො ලබාගත්තු ගොඩක් ජයග්‍රහණ හිතේ හයියෙන් ලබාගත්ත කියලයි මට හිතෙන්නෙ....ඒ අතින් අපේ කොල්ලො ඉස්සරහින්....![]()

උන්ගේ තාක්ෂනෙත් තියෙනවා. ට්‍රේනින්ග් එකත් තියෙනවා. අපේ තාක්ශනේ ගන්න මුදල් නෑ. ඒ උනාට පීටරට ට්‍රේනින්ග් හිටන් පිට රට යවල හරි, පිටරටින් කට්ටිය ගෙන්නගෙන හරි දෙනවා. අනික ලංකාවේ ආමි එකට රියල් වෝර් එග්පිරියන්ස් තියෙනවා ගොඩක්.මොන පිස්සුද බං.. තාක්ෂණයට හැමදේම කරන්න බෑ.. ඕකුන්ට පට්ට ට්‍රේනිං එකක් දෙන්නෙ.. සමහර උන් ට්‍රේනිං එකේදිම මැරෙනවා.. අනික ඕවට සෑහෙන්න තෝරලා බේරලා ගන්නෙ.. මොළයත් තියෙන්න ඕන වැඩ වගේම..