Dialup Modem වලින් හරිම අමාරුවෙන් නෙට් ගියෙත් අපි. Photo එකක් බා ගන්න එකත් ලොකු දෙයක් වෙච්ච කාලයක් ඒක. Computer room එකට යන්නේ සපත්තු ගලවලා දේවාලයකට යනවා වගේ. තව දෙයක්, පාර අයිනේ පෝලිමට මිනිස්සු මරලා තියෙනවා දැක්කෙත් අපි. වටරවුම් වල මිනී ඔලු ගහල තියෙනවා දැක්කෙත් අපි. ප්‍රෙමකීර්ති ද
අල්විස්...