වරිපනම් ගෙවනකොට ගෙවන්න ඕනේ තක්සේරු වටිනාකමද ? නැත්නම් කාර්තු හතරට අදාල වටිනාකමද? දන්න කෙනෙක් කියල දෙන්න
අන්තර්ජාලයෙන් හොයද්දි පහල තියෙන ලිපිය දැක්ක මේකේ හැටියට මිනිස්සු 5000ක් විතර තමයි සාපේක්ෂව ලොකු ටවුන් එකක උනත් ගෙවන්නේ පොඩි ප්‍රාදේශීය සභාවක තියන අපේ ගොඩනැගිල්ලකට රුපියල් 20000 අසන්න මුදලක්...