තව අවුරුදු 2කහාමාරකට වාහන ගෙන්නනෙ නැ

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    මේකෙ වාහන අඩු වෙනව කියපු එකෙක් දෙන්නෙක් හම්බෙලා අඩුවට වාහන ඉල්ලගන්න පුළුවන් දැන්..
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    රජයෙන් සමහර ජොබ් වලට ගෙවන පඩිය පුද්ගලික අංශයෙන් ගෙවන ගානට වඩා ගොඩක් අඩුයි.එතකොට රජයට ඒ වෙනුවෙන් දෙන්න පුලුවන් වෙනත් සහනයක් විදිහට තමයි වාහන වෙනුවෙන් බදු සහන,ණය ලබා ගැනීමේදී දෙන සහන වගේ ඒවා රජයේ සේවකයින්ට දෙන්නේ.එයාලා රජයේ සේවයේම රදවා ගන්න...ඉතිං එයාලට අවුරුදු දෙකක් පටි තද කරගන්න කියලා ඒකෙන් පස්සේ දෙන බදු සීමාව වැඩි කරනවා වගේ එකකට එකග කරගන්න තියෙන්නේ.
    ithin rajaye ayatath sadarana padiyak deela anith minissungen gannawa wage tax walinma income ekak ganna puluwanne oya dena waraprasada walata ita wada rajayata padu wenawane
     
    • Like
    Reactions: D_Mad

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මේ කියන පකයා කරත්තේද දන්නේ නැහැ යන්නේ :lol:

    සිංහලු හෙන කුහකයි...හැමෝම කැමති වාහනයක් ගන්න..මේ වගේ වැඩකට හොදයි කියන්නේ තමන් අරගෙන ඉවර වෙච්ච උන් ගොඩක් වෙලාවට...කලින් ටීවී එකෙමද මන්ද ගෑනියෙක් කිව්වේ හොදයි කියල..හොද වෙලාවට මන් අරගෙන ඉවරයිද ඔන්න ඔහොම එකක්...

    මම නම් කියන්නේ වාහන වල ස්පෙයා පාට්ස් ඉම්පෝර්ට් කරන එකත් නවත්තන්න ඕනේ...:P එතකොට තියෙන වාහන කැඩුනොත් විසි කරලා මේ හොදය හොදයි කියල සාදුකාර දෙන උන්ට ඉන්ද්‍රා ට්‍රේඩර්ස් එකෙන් අලුත් එකක්ම ගන්න පුළුවන්නේ අවුරුදු දෙකකට ඇති වෙන්න තියෙන ස්ටොක් එකෙන්...:lol:

    ප.ලි මට නම් මේක දැන්ම අදාළ නැහැ..කොහොමත් තව අවුරුදු ගානකට මන් වාහනයක් ගන්න සැලැස්මක් නැහැ...ලෝන් ගොඩක හිර වෙලා ඉන්නේ..

    issara vezel gaththa ewun hitiya vezel wala ganan wedi wei kiyala balagena “hama higannama vezel gannawa “ kiya kiya 😂😂😂
     
    • Like
    Reactions: D_Mad and kolavari

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    ithin rajaye ayatath sadarana padiyak deela anith minissungen gannawa wage tax walinma income ekak ganna puluwanne oya dena waraprasada walata ita wada rajayata padu wenawane
    මේ කියන්නේ බුද්ධිගලනය ගැන...heart speacilist එහෙම ඇමරිකාවට ගිහින් ගන්න පඩියයි එක්ස්පීරිය්න්ස් එකයි එක්ක තමා මෙහේ ඒවට සමානව දෙන්න තමා ඔහොම කරන්නේ
     
    • Like
    Reactions: D_Mad

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,690
    2,549
    113
    නිධානයක් උඩ
    පී.බී ජයසුන්දරයි සේල්කාරයොයි එකතුවෙලා කරන මගඩියක්. අන්රෙජිස්ටර්ඩ් ගන්න ඕනෙ කෙනා තමන්ගෙ අතේ තියන ගානට එකක් ගන්නවා. සේල් කාරයො විකින්නෙ නැති වාහන මේකාලෙ විකුනගන්නව.

    පී.බී.ට ලොකු කුට්ටියක් සේල් කාරයො දෙනවා ඇති. පොර හොරා කන්න දන්නෙ නැති එකානෙ.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    P B ජයසුන්දර ලා වගේ උන්ට landrover ගන්නයි. නැති උන්ට ඇල්ටොත් නැති කරන්නයි යන්නේ.
    දේශීයව වාහන එකලස් කරනවා නම් එක හොඳ දෙයක්. ඒත් ඉතින් ඉක්මනට කරන්න ඕන. මේ කලින් කරන්න තිබ්බ දේවල්. දැන් ඉන්න ගොබ්බයෝ ටිකම නේ ඒ කාලෙත් හිටියේ.
    අන්තිමට අලුතෙන්ම first vehicle එකක් ගන්න ඉන්න එකාට මුකුත්ම නෑ.
    අනිත් එක 2020 ලෝකේ ගන්න පුළුවන් කමක් තියනවා නම් 2020 වාහනයක් ගන්න ඕන. 2010 එකක් නොගෙන. Safty අතින් හොඳයි නෙ.
    ලංකාවේ ඉතින් මිනිස්සු ළිං මැඩියෝ වගේ කරලා නේ තියන්නේ.. තාමත් මේකේ නිදහස් ආදායම් බදු සීමාව ලක්ෂ 5 ද කොහේ. හරියටම මතක නැ
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    okunta itin ona taram wahana permit nikan denawane, unuth bus wala wheel wala yanna patan aran ohoma kiwwanam kamanne, nodakin me wage moda ratak, wahallu kyla hitan inne api
    Public transport use කරනව America වගෙ රටවල් වල. ඒ quality එකට මෙහෙ public transport හදන්න ඕන. එතකොට තරා තිරම නොබලා පුළුවන් හැම මිනිහා ට ම public transportation use කරන්න
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    යේස්
    1598368777619.png

    1598368797545.png

    1598368838925.png

    1598368886475.png

    lol welawata araka deela meka gatte. uba ahuwa matakada hadissiya moko kiyala. 😛
     
    Island Bro

    Active member
  • Sep 30, 2019
    116
    117
    43
    pawulakata daruwoth ekka nothemi yanna wahanayak thiyennama ona podi hari ekak.
    1000cc walata adu wahana genwanna denna ona podi minihata ganna. puluwannam 1000cc adu vehicle tax nethikaralama danna ona. kuhakayek neweyi nam hema pawulatama wahanayak kiyana sankalpaya hoda deyak. 1000cc walata adu wahana genwanna dena eken genwala thiyena wahana, used wahana mila anawashya widiyata ihala yana eka nawathinawa.
    sobaneta wahana ganna aya kohomath podi wahana ganneth na awashyama kena witarayi ethakota wahana ganne.
    sepa pahasuwata, sobaneta ganna aya loku ganan dila denata genath thiyena wahana gani. ewata nam kochchara tax wedikarath awlak na salli thiyena kena kiya dila hari gannawa.
    wahana sale walatath wahana genwala thiyaganna puluwan uparima simawak danna ona.
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,040
    338
    83
    Kaduwela
    අනේ මන්ද මටනම් මේක හිතා ගන්න බෑ .
    ලංකාවේ ගේන වාහන වලින් වැඩිපුරම ලාබ ලැබෙන්නේ ආණ්ඩුවට
    tax වලින් විතරක් වාහන manufacture company එකටත් වැඩියෙන් ලාබ ලැබෙනවා රජයට .
    අනික පාඩු වෙන්නේ ඔය permit වලට ගෙන්නන ඒවා නිසානේ එහෙම නම් ඔය permit වලට ගේන්නේ මැති ඇමතිවරු සහ permit තියන ඔය PB ල වගේ අය නිසා තමයි පාඩු උනොත් පාඩු වෙන්නේ .
    අනික ඉස්සරහට මෙහෙම permit හිර කරන ඉදන් එකපාරටම දෙන්න ගියාම ඔක්කොම එකපාර ගෙන්නන ගියොත් මොනවා වෙයිද .
    කොහොම හරි පොදු ප්‍රවාහනය හොදට හදනවනම් හොදයි හැබැයි මෙතැනදී doctors වගේ අයට permit වලට වාහන ගෙන්නන දෙන්නේ නැති එක නිසා එයාලට අසාදාරනයක් වගේ කියල හිතෙනවා එයාල කරන සේවයට .
    අනේ මන්ද අපිටනම් ඔය permit නැහැ මට හිතෙන දේ කිව්වේ
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අනේ මන්ද මටනම් මේක හිතා ගන්න බෑ .
    ලංකාවේ ගේන වාහන වලින් වැඩිපුරම ලාබ ලැබෙන්නේ ආණ්ඩුවට
    tax වලින් විතරක් වාහන manufacture company එකටත් වැඩියෙන් ලාබ ලැබෙනවා රජයට .
    අනික පාඩු වෙන්නේ ඔය permit වලට ගෙන්නන ඒවා නිසානේ එහෙම නම් ඔය permit වලට ගේන්නේ මැති ඇමතිවරු සහ permit තියන ඔය PB ල වගේ අය නිසා තමයි පාඩු උනොත් පාඩු වෙන්නේ .
    වාහන බදු වලින් රජයට ලැබෙන ආදායම වගේ නෙමෙයි රටේ තියෙන විදේශ මුදල් සංචිතය නැති වෙන එක. ඒ පාඩුව කොහෙන්වත් රිකවර් කරගන්න බෑ. එහෙම නැතිවෙනව කියන්නෙ ඒකෙ ප්‍රතිඵලයක් විදියට ඉබේටම ඩොලර් එක නගිනව. එතකොට ඒකෙ ප්‍රතිඵලයක් විදියට ලංකාවට ගෙවන්න තියෙන ණය ඩබල් වෙනව. ඒ පාඩුව වාහන ටැක්ස් වලින් කොහොමටවත් රිකවර් කරන්න බෑ බං.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අනේ මන්ද මටනම් මේක හිතා ගන්න බෑ .
    ලංකාවේ ගේන වාහන වලින් වැඩිපුරම ලාබ ලැබෙන්නේ ආණ්ඩුවට
    tax වලින් විතරක් වාහන manufacture company එකටත් වැඩියෙන් ලාබ ලැබෙනවා රජයට .
    අනික පාඩු වෙන්නේ ඔය permit වලට ගෙන්නන ඒවා නිසානේ එහෙම නම් ඔය permit වලට ගේන්නේ මැති ඇමතිවරු සහ permit තියන ඔය PB ල වගේ අය නිසා තමයි පාඩු උනොත් පාඩු වෙන්නේ .
    අනික ඉස්සරහට මෙහෙම permit හිර කරන ඉදන් එකපාරටම දෙන්න ගියාම ඔක්කොම එකපාර ගෙන්නන ගියොත් මොනවා වෙයිද .
    කොහොම හරි පොදු ප්‍රවාහනය හොදට හදනවනම් හොදයි හැබැයි මෙතැනදී doctors වගේ අයට permit වලට වාහන ගෙන්නන දෙන්නේ නැති එක නිසා එයාලට අසාදාරනයක් වගේ කියල හිතෙනවා එයාල කරන සේවයට .
    අනේ මන්ද අපිටනම් ඔය permit නැහැ මට හිතෙන දේ කිව්වේ
    මචන් රටේ එක කොටසකට විතරක් පර්මිට් දෙන එක කොහොමත් චා වෑඩක්. කරන්න ඕනි දේ කාටත් ගන්න පුලුවන් වෙන්න වාහන බදු අඩු කරන එක. එහෙම නෑත්නම් ලන්කාවේ අඩුම ගානේ ඈසෙම්බල් කරන වාහන හරි අඩුවට දෙන එක. හෑම සේවයක්ම ලන්කාවට අවශ්යයි. එහෙනම් නර්ස් ලටත් පර්මිට් දෙන්න ඕනේ. ව‍යවස්තාවෙම තියෙනවා හෑමොටම එක විදිහට සලකන්න කියලා 😂 😂 😂
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,040
    338
    83
    Kaduwela
    වාහන බදු වලින් රජයට ලැබෙන ආදායම වගේ නෙමෙයි රටේ තියෙන විදේශ මුදල් සංචිතය නැති වෙන එක. ඒ පාඩුව කොහෙන්වත් රිකවර් කරගන්න බෑ. එහෙම නැතිවෙනව කියන්නෙ ඒකෙ ප්‍රතිඵලයක් විදියට ඉබේටම ඩොලර් එක නගිනව. එතකොට ඒකෙ ප්‍රතිඵලයක් විදියට ලංකාවට ගෙවන්න තියෙන ණය ඩබල් වෙනව. ඒ පාඩුව වාහන ටැක්ස් වලින් කොහොමටවත් රිකවර් කරන්න බෑ බං.

    එහෙම වෙන්නේ කොහොමද කියල කියපන්කො
    අපිට තේරෙන්නේ නැහැ , ඩොලර් විදෙස් මුදල් ගෙවල නෙමයි නේ බන් වාහන ගේන්නේ
    අනේ වැරදියට හිටන්න එපා දන්නවනම් කියපන්
    නෑ බන් අපි දෙන්නේ රුපියල් නේ රටේ තියන විදෙස් මුදල් සංචිත කිව්වේ
    ඔය හරුපේ තෙරෙනේ නැහැ බන් එකයි ඇහුවේ
     
    Last edited: