ලොරිය ලෙස්සුවේ නැත්තම් වදින්නේ නැතිව යන්න ඉඩ තිබ්බා නේද. අනේ මන්ද ලෝඩ් එකත් නැතිව කෙලගෙන යන්න ඇති. ත්‍රීවීල් ගැනනම් කතාකරන එකේ තේරුමක් නෑ. දැක්ක තැන අපි කල්පනාවෙන් උට ඉඩ දීලා යනවා ඇරෙන්න. ඉස්සර කෙරුවත් උන් බලන්නේ. මිනිහා අපිට වඩා හෙනවේගෙන් යනවා කියලා හිතාන. අපි නිකන් උගේ පස්සෙන් එන්නඔනේ වගේ.