UN මහත්තුරුන්ගේ වැඩ

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මුන් අනෙක් එවුන්ට ඇඟිල්ල දික් කලාට මුන් ඔක්කොටම වඩා corrupt

    UN කියල වෙන ලෝක වලින් එන්නේ නෑ .. රටවල් වල ඉන්න උන්ම තමා ඉන්නේ .. ලනක්වේ උනුත් එක සැරයක් ඔහොම මගුලක් තිබ්බේ කරලා ගිහින්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    UN කියල වෙන ලෝක වලින් එන්නේ නෑ .. රටවල් වල ඉන්න උන්ම තමා ඉන්නේ .. ලනක්වේ උනුත් එක සැරයක් ඔහොම මගුලක් තිබ්බේ කරලා ගිහින්
    ඒකනෙ ලoකාවෙ උන් කරල තියෙන්නෙ සුද්දො නෙමෙයි,,සුද්දො එහෙම නැ උන් හරි හොදයි..