ඉතින් ඒක කොච්චර හොඳද යකෝ ...
අනුරාධපුරයේ රජවරු තමන්ට මාලිගාවක් වත් හදා නොගෙන සාසනේටයි ජනතාවටයි
වැඩ කලා කියන එක කොහොමද නරක වෙන්නෙ....
එතකොට තොට හොඳ වෙන්නේ රජසැප විඳින්න මාලිගා හදපු රජවරු ....
අනෙක උඹ තව ත්‍රෙඩ් එකක් දාල තියනවා නේද මහායානයි තේරවාදයි මොකද්ද මගුලක් කියලා
මං දාපු ලෙක්චර් එක අහපන්...