මට තේරෙන විදිහට,,
මහින්දට ඕන දැන් සිරාගෙන් පලිගන්න. මේ ඡන්දෙන් යන එන මං නැති වෙලා තියෙන්නේ සිරාට .
දැන් තියන ආණ්ඩුවේ අගමැති කං ගන්න යනවා කියන්නේ වැලේ වැල් නැතුව ඉන්න සිරාට ඔක්සිජන් දුන්න වගේ. මහින්දට ඕන මේ ආණ්ඩුව පුළුවන් තරං කුජීත කරලා මහ මැතිවරණයකට යන්න. මහින්දගේ එකම අපේක්ෂාව සිරා ලංකාවේ...