කෝමාලී කින්ග්ස්
දමිළ සිනමාවට නව පිටුවක් පෙරළමින් නවක අධ්‍යක්ෂවරයෙකු වන කින්ග් රත්නම් "කෝමාලි කින්ග්ස්" නමින් දමිළ චිත්‍රපටයක් නිර්මාණය කර තිබේ. ශ්‍රී ලංකාව තුළ නැවත දමිළ සිනමාවක් නැවත නිර්මාණය කිරීමේ අරමුණින් නිර්මාණය කෙරුණු චිත්‍රපටයක් ලෙසද "කෝමාලී කින්ග්ස්" හැඳින්වීමට පුළුවන. මේ ඒ...