Theory යකට මිනිස්සු වෙනස් කරන්න පුළුවන් තරම. නලින්ද සිල්වාගේ සම්පූර්ණ දර්ශනයම දැක්කහම මට නම් හිතෙන්නේ ඒක බටහිර විද්‍යාවට එල්ල කරපු විවේචනයකට වඩා මාක්ස්වාදයට විරුද්ධව එල්ල කරපු විවේචනයක් විදිහට. බටහිර විද්‍යාවට එල්ල කරන විවේචනයේ මූලය නම් මාක්ස්වාදය කෙරෙහි ඔහුට ඇති වෙන කල කිරීම. මේක මාක්ස්වාදින්...