1. samitha94

    Adare Ta Denne Monawada??

    Love Karana Aya Warella.. එළකිරියේ ආදරය කරන ආදරය විදින අය හැමෝම බලාගෙන ඉන්නේ පෙබරවාරි 14 වෙනිදා වෙන කල්... :love::love: වෙන මොකට වත් නෙමෙයිඑදාට ආදරවන්තය්න්ගේ දිනයනිසා... එදා ට ඉතින් අපේ කට්ටිය ආදරය කරන කෙනත් එක්ක තෑගි එහෙම බෙදාගන්න වා නේ.. නේ.... ඉතින්... දැන් දැන් අපේ කට්ටිය යාලු වෙලා...
  2. samitha94

    Help Pen ekak gana

    Mata 16GB Pen ekak Ganna onhe... MC eke Kingston 16GB Pen ekak Keeyak wei da?
  3. samitha94

    Help Pen ekak gana

    Mata 16GB Pen ekak Ganna onhe... MC eke Kingston 16GB Pen ekak Keeyak wei da?
  4. samitha94

    Tikak Hina Wenna...

    පොඩි පොඩි විහිලු ටිකක්... * Cricket Match එක Cricket තරගයක් රචනාවක් ලියන්න කියා ගුරුවරයෙක් සිය පන්තියේ සිසුන් ට කීවේය. සියලු දෙන ම යුහුසුළුව රචනාව ලියන අතර සිසුවෙකු පමණක් ඉක්මනින් එය අවසන් කර නිකම් සිටිනු දක්නට ලැබිණ. ඔහු ලියා තිබුනේ මෙසේය "අධික...
  5. samitha94

    world cup eka

    Cricket Word Cup Eka Lankawe TV channels wala pennanne nadda???
  6. samitha94

    seethaloo

    සීතල නැද්ද?????....
  7. samitha94

    A/L commers help !

    mama last year o/lz kara dan gedara inne A/Lz cmerz karanna hitan inne AAT karana eke terumak tiyena wa da??? mama ahanne A/Lz walata wasiyak wena eka nemei Jobz wala ta one ma da?? AAT lanka we witarai nhe ganan ganne ??? Lankawe Exam ekak needa??? A/L commerce Sakya eke Bandara...
  8. samitha94

    term test

    ඉස්කෝල වල විබාග කල් දල කියන්නේ ඇත්ත ද?????????
  9. samitha94

    phone gana help ekak onhe???

    මට ටච් ෆෝන් එකක් ගන්න ඕනේ වෙලා තියෙන ව. හොද ෆෝන් ජාතියක් ගැන කියන්න පුළුවන් ද? ගන්න පුළුවන් තැනකුත්, වැඩි විස්තර දැන ගන්න පුළුවන් විදියක් කියන්න සොෆ්ට්වෙයාර්ස් ඔක්කොම වගේ වැඩ කරන එකක් තමයි හොයන්නේ දන්න කවුරු හරි ඉන්න ව ද?
  10. samitha94

    FB case ekak help ekak denna ko

    ෆෙස් බුක් එකේ චැට් කරන කොට චැට් කරන එක්කෙනෙක් විතරක් offline වැටෙන ව මගේ ඇයි කියල කවුරු හරි දන්නා ව ද? ඒ කෙනා ව ම විතරක් phone eken E- buddy හරහා chat කරද්දීත් පෙන්නන්නේ නෑ ඒ ගැන දන්නා කවුරු හරි ඉන්න ව නම් කියන්න කෝ
  11. samitha94

    song ekak hoya ganna help ekak denna

    යාලුවනේ කවුරු හරි දන්නා වද රශ්මි සංගීතා ගේ මන්නාරම් කන්‍යාරමේ ඇරිලා සින්දුව ගන්න තියෙන තැනක් දන්න කෙනෙක් ඉන්න ව නම් හොයා ල දෙන්න කෝ

    No contents