Love Karana Aya Warella..
එළකිරියේ ආදරය කරන ආදරය විදින අය හැමෝම බලාගෙන ඉන්නේ පෙබරවාරි 14 වෙනිදා වෙන කල්...
වෙන මොකට වත් නෙමෙයිඑදාට ආදරවන්තය්න්ගේ දිනයනිසා...
එදා ට ඉතින් අපේ කට්ටිය ආදරය කරන කෙනත් එක්ක තෑගි එහෙම බෙදාගන්න වා නේ.. නේ....
ඉතින්...
දැන් දැන් අපේ කට්ටිය යාලු වෙලා ඉන්න ගැණු ළමය ට හරි පිරිමි ළමය ට හරි පෙබරවාරි 14 වෙනිදා ට දෙන්නේ මොන වගේ තෑග්ගක් ද කියලා කල්පනා කරන ව ඇති නැත්නම්,
තෑග්ගක් අරගෙනත් එහෙම ඇති....
ඉතින් එළකිරියේ ආදරය විදින යාලුවෝ ටික 14 වෙනිදට ආදරය කරන කෙනා ට මොනවගේ තෑග්ගක් දෙන්නද හදන්නේ?
ඔයාල දෙන දේ මෙතන Post කරන්න....

Last edited: