..*..MANO KADHU..*..

maleemsg

Member
sampath312 said:
පොඩ්ඩක් ඉන්න ඔයාලට දෙන්න මම පොඩි දෙයක් scan කරනව....කන්දක් නගින්න:lol: :lol:

:eek: :eek: :eek: බදු අම්මියෝ මේ මහ රෑ කදු නගින්න:dull: :baffled: :baffled: ඉන්න ඉන්න මම ඡර්සි එක එහෙම අරන් එන්නම්!:lol: :lol: :lol: :lol:
 
ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
sampath312 said:
පොඩ්ඩක් ඉන්න ඔයාලට දෙන්න මම පොඩි දෙයක් scan කරනව....කන්දක් නගින්න:lol: :lol:
මට සනීප නෑ.ඔකේ නැගලා තවත් වැඩිවෙයි...
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
ආ මෙන්න මේක දාන්න ඔන කියල හිතුන:) අනිත් පිටු දෙක මග එනව

scannedat8320082332pmoz3.jpg
 
ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
maleemsg said:
:eek: :eek: :eek: බදු අම්මියෝ මේ මහ රෑ කදු නගින්න:dull: :baffled: :baffled: ඉන්න ඉන්න මම ඡර්සි එක එහෙම අරන් එන්නම්!:lol: :lol: :lol: :lol:

මොකද්ද මේ කන්දේ කතාව?
"කන්දේ...ලන්දේ....ගගු ලැල්ලේ පේනා තෙක්මානේ..........
 
maleemsg

Member
අපෝ මේක මට හොදට පුරුදු කන්දක්නේ *දැනටම 2-3 පාරක් නැගලා තියෙනවා දවසින් දවස එක එක පැති වලින් කන්දට නගිනවා මම !:) :nerd:
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
maleemsg said:
අපෝ මේක මට හොදට පුරුදු කන්දක්නේ *දැනටම 2-3 පාරක් නැගලා තියෙනවා දවසින් දවස එක එක පැති වලින් කන්දට නගිනවා මම !:) :nerd:

මම මේ 34 35 36 36 කදු ටික හරි ආසාවෙන් නගින්නෙ...සංගීතෙ ගැන කථා කරපු නිසා දාන්න හිතුන:)
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
කොහෙමද වන සත්තුන්ව නාගරික සත්තුන්ට සමාන කරන හැටි මහගම සෙකර මහත්තය??
 
ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
මේ මට මේ කදු ගැන කිව්ව නිසා අර මම ඉස්සෙල්ලා කිව්ව සින්දුව අහන්න හිතුනා..මේ අහන ගමන් type කරන්නේ..original එකක් නැද්ද දන්නෙනැ.....
මේ පිටු දෙකට ස්තුති අයියා.....
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freed 35 පිටුවෙ මුල් පද පොළි 5හ 6ය කියවන්න කො...මොකද්ද ඔයාගෙ මතය???

මලී මොකද කියන්නෙ මේ ගැන...මෙතන ගැඹුරු දෙයක් නේද ම.සේ මහත්තය කියන්නෙ:nerd:
 
ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
sampath312 said:
කොහෙමද වන සත්තුන්ව නාගරික සත්තුන්ට සමාන කරන හැටි මහගම සෙකර මහත්තය??
වන සත්තු එක අතකින් හොඳයි....
 
maleemsg

Member
sampath312 said:
මම මේ 34 35 36 36 කදු ටික හරි ආසාවෙන් නගින්නෙ...සංගීතෙ ගැන කථා කරපු නිසා දාන්න හිතුන:)

දවයින් දවස එක පිටුව ගානේ කථා කලත් ඔකේ කථා කරන්න මහා ගෙඩක්* දේවල් තියනවා පොත ඇතුලෙදි ඡිවිතය ස්පර්ශ වෙලා නැති පැත්තක් හොයා ගන්න නැති තරම්!:)
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
ravicplk said:
මේ මට මේ කදු ගැන කිව්ව නිසා අර මම ඉස්සෙල්ලා කිව්ව සින්දුව අහන්න හිතුනා..මේ අහන ගමන් type කරන්නේ..original එකක් නැද්ද දන්නෙනැ.....
මේ පිටු දෙකට ස්තුති අයියා.....

පිටු 4 දෙක කරේ කොහෙමද ඔයා:lol:

මොන සිංදුවද???
 
අම්මට සිරි! මම නිකන් නිවන් ගියා වගේ තමයි!

මේ මම හැමදාම කියන දේ නේ මහගමසේකර කියල තියෙන්නේ! සම්පත්ට ස්තූති කරන්න වචන නෑ මට.

මේක තමයි සරලවම ගත යුතු ඇත්ත දැනට මට වැටහෙන තරමට.

හැබැයි මම නම් හිතන්නෙ නෑ බුදුන් සංගීතය අතඇරිය කියල. මට හිතන්නේ සේකර හිතන්නත් ඇත්තෙ එහෙමයි. වෙන විධියකටයි කියල තියෙන්නේ.

මට හිතෙන්නෙ බුදුන් සින්දු මුමුණපු සහ සකල කලාවන් වල මිහිර උපරිමයෙන් සහ සරලව වින්දනය කරපු කෙනෙක් කියලයි....
 
maleemsg

Member
sampath312 said:
කොහෙමද වන සත්තුන්ව නාගරික සත්තුන්ට සමාන කරන හැටි මහගම සෙකර මහත්තය??

මට නම් කියන්න මෙලෝ දෙයක් නෑ...කියන්න තරම් දැණුමක් මට ඇත්තෙත් නෑ...කියන්න තරම් දෙයක් සේකර මහත්තයා ඉතුරු කරලත් නෑ
 
ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
sampath312 said:
පිටු 4 දෙක කරේ කොහෙමද ඔයා:lol:

මොන සිංදුවද???

හී.....පොඩ්ඩක් වැරදුනා...........

"කන්දේ...ලන්දේ....ගගු ලැල්ලේ පේනා තෙක්මානේ..........
 
sampath312 said:
freed 35 පිටුවෙ මුල් පද පොළි 5හ 6ය කියවන්න කො...මොකද්ද ඔයාගෙ මතය???

මලී මොකද කියන්නෙ මේ ගැන...මෙතන ගැඹුරු දෙයක් නේද ම.සේ මහත්තය කියන්නෙ:nerd:
අම්බානක්ම ඔව්... මේක නිකන් ඇත්ත සරලව ජීවිතය තුලින් දකින්න කියනව වගේ එකක්. කලාව සකලවිධ ජීවිතයේ නිරූපනයක් නම් ඒක හරහා ලේසියි ඇත්ත හොයන්න මාර්ග පාදගන්න...