මචන්ලා,මගෙ හාර්ඩ් එකෙ මට වැදගත්ම ෆයිල් වගයක් තියනවා. හාර්ඩ් එක ගියොත් ඒ ටික ඉතින් ඉවරයිනෙ.මට මචන් ඔනේ ඒ ටික net එකේ up කරලා private තියන්න.හැබැයි මචන් ඒක අවුරුදු ගානක් හරි තියෙන්න ඕනා,මං log උනත් නොඋනත්.free service වෙන්නත් එපායැ ඉතින්.මේ වැඩේ කරගන්න මොන site එකද හොද? mediafire අප් කරලා...