1. Lalinda

    කුනු Pertol ........

    mata thaama awulak une naha... kohomath mama issara indalama gahanne ceypetco witharai... danagaththoth kiyannam...
  2. Lalinda

    Vil Uyana - Sigiriya

    නියම ෆොටෝ ටික මචං... තෑන්ක්ස් අප්ලෝඩ් කලාට... රෙප්
  3. Lalinda

    Confession

    :ලොල්:
  4. Lalinda

    DEAD LOCK ;)

    niyamai...
  5. Lalinda

    Two A** Holes

    maru kathawa...
  6. Lalinda

    Google පුක්

    maru topics...
  7. Lalinda

    Vil Uyana - Sigiriya

    ඊලඟ අවුරුද්දෙ... හරියටම date එක කියන්න ඕන නැහැනෙ...:P උඹ ලඟ හොටෙල් එකේ තව ෆොටෝස් තියෙනවනං දාපන්කො මචං..
  8. Lalinda

    YOUTUBE DOWNLOAD BUTTON

    nyamai... rep
  9. Lalinda

    Vil Uyana - Sigiriya

    වෝටර් එකක් බුක් කරේ මචන්... ෆුල් බෝඩ් එක දවසකට... හරියටම සීසන් එක සෙට් වෙන්නෙ.. එ නිසා 38 ක් විතර වෙයි කිව්වා... තාම ඊලඟ අවුරුද්දට rates fix කරල නැහැ..
  10. Lalinda

    සමහර කෙල්ලෝ හිටපු ගමන් සුදු වෙන්නේ කොහොම&#3503

    සුදු කබර හැදිල වෙන්නැති...
  11. Lalinda

    Vil Uyana - Sigiriya

    මම දැනටම බුක් කරල තියෙන්නෙ..:yes: හනි මූන් එකට...:P උඹ හොටෙල් එකට ගියාද?
  12. Lalinda

    තෙලියගොන්න රිය අනතුර!!!!!

    මාර සීන් එක නේ බන්... අපරාදෙ කාර් එක.. නොසැලකිල්ල නිසා තමයි ඉතින් මේ සේරම..:frown::frown: මචන් පල්ලෙහ තියෙන්නෙ ඔය කාර් එක නෙමෙයි.. හැප්පිලා තියෙන්නෙ BMW 530d 2001 එකක්.. මේ තියෙන්නෙ..
  13. Lalinda

    මරේ මරු බන් මං තාම හොල්මන්

    මූ තාම කතාවෙ ඉතුරු ටික ගොතනවද කොහෙද? උපුටා ගත්ත වැල කතාව නැති උනාද...?? :P:P
  14. Lalinda

    මගේ ආදර කතාව...

    :lol: :lol: :lol:
  15. Lalinda

    චෞර_රෑජින

    thanks
  16. Lalinda

    Tata nano taxi service ekata erehiwa 3 wheel kaarayo tika nagi siti

    ත්‍රී වීල් පොරවල් ඇයි මේකට විරුද්ධ වෙන්නෙ...:oo: උන්ට හයර් නැතිවෙනව කියල උන් මේකට විරුද්ධ වෙලා හරියන්නෙ නැහැනෙ...:angry: උන් දැනගන්න ඕනෙ තියෙන ත්‍රී වීල් එකෙන් මිනිස්සුන්ට හොඳ විශ්වාසදායක සේවයක් සපයන්න... බලපන් අද මනුස්සයෙක් ත්‍රී වීල් එකකට නගින්නෙ දෙගිඩියාවෙන්... එක්කො ගාන වැඩියෙන් ඉල්ලයි...
  17. Lalinda

    මාර හොට්‌ ෆීල්ම් 1

    hambunoth apitath deepan... :P

    No contents